Love is a Waste of Time Sinhala Lyrics - PK (2014)


Music: Shantanu Moitra
Lyrics: Amitabh Varma
Singers: Sonu Nigam, Shreya Ghoshal
Sinhala Lyrics by: Yashodha Srimal Athureliyage









Tujhe tak tak tak takte rehna
Teri bak bak bak sunte rehna
Kaam-kaaj sab bhool bhula ke
tere piche piche chalte rehna
ee to hai waste of time
Love is a waste of time
Pyaar vyaar waste of time
Ee love is waste of time

දිගින් දිගටම නුඹ දිහා බලා සිටින්නට..
දිගින් දිගටම නුඹ දිහා බලා සිටින්නට..
හැම වැඩක්ම අමතක කර...
ඔබ පසු පස පැමිණෙන්නට..
මේ කාලය කා දැමීමකි..
ආදරය කියන්නේ කාලය කා දැමීමකි..

Phir bhi soch liya hun man maa
Ek baar toh iss jeevan maa
Kar le waste of time
Karna hai waste of time
I want to waste my time
I Love this bhaste of time..

ඒත් මම නැවත ඇතුළතින් සිතා බැලූ විට..
මේ ජීවිතයේ එක් වතාවක්..
කා දමන්න කාලය..
කාලය කා දමන්න වෙනවා..
මට කාලය කා දමන්න ඕනේ..
මා මේ කාලය කා දැමීමට කැමතියි...

Pure pachahtar baar mirrorwa dekhe
Battees baar hum apna baal banaye
Aath martaba kapda change kiye hum
Bhar bharbhar botal badhiya sent lagaye
Sajte rahe savarte rahe kiya na koi bhi kaam
Aaj samajle aa gaya bhaiyya
Love is waste of time

කීප සැරයක්ම කැඩපත බලන්නට සිදුවේ..
බොහෝ සැරයක් කොණ්ඩේ හදන්නට වෙයි..
සැරින් සැරේ ඇඳුම් මාරු කරන්නට සිදුවේ..
ලොකු ලොකු බෝතල් වලින් සුවඳ විලවුන් ගල්වා ගැනීමට සිදුවේ..
අද තමයි තේරුණේ සොයුර.. 
ආදරය යනු කාලය කා දැමීමක් බව..

Phir bhi soch liya hoon man maa
Ek baar toh iss jeevan maa
Kar le waste of time
Karna hai waste of time
I want to waste my time
I love is whaste of time

යළිත් වතාවක් සිත ඇතුළින් සිතා බැලූ විට..
මේ ජීවිතයේ එක් වතාවක්..
කාලය කා දමන්න..
කාලය කා දැමිය යුතුයි..
කාලය කා දමන්න ඕනේ මට..
මම කැමතියි කාලය කා දමන්නට..

Ajab ghazab si uthal puthal hai mann maa
Kaisi hai yeh pheeling kaise bataaye
Baithe baithe beena baat muskaaye
Kya hain maajhra kuchh bhi samaj na aaye
Udane ka mann kare mann kare ki zor zor chillaye
Aaj samaj mein aa gaya bhaiyya
Love is waste of time

සිතට අමුතු අමුතු සිතිවිලි පැමිණේ..
මේ හැඟීම කෙබඳු එකක්
දැයි කියා කෙලෙස පවසන්නද..?
ඉඳගෙන ඉඳගෙන කතා නොකරම සිනා සේ..
මේ මොකක්ද කියා මට වැටහෙන්නේ නැත..
කෑගසමින් ඉගිලෙන්නට සිතේ මට..
අද තමයි තේරුණේ සොයුර.. 
ආදරය කාලය කා දැමීමක් බව..