Ram chaahe Leela chaahe Sinhala Lyrics - Ramleela (2013)

Music: Sanjay Leela Bhansali
Lyrics: SIddharth-Garima
Singer: Bhoomi Trivedi
Sinhala Lyrics by: Yasmika Saubhagya

Ram chaahe Leela chaahe Leela chaahe Ram
In dono ke love mein duniya ka kya kaam

රාම් හට ලීලා ද ලීලා හට රාම් ද පණට පණ මෙනි
දෙදෙනාගේ ආලයට ලෝකයා කෙතරම් අකුල් හෙලනවාද!?

In ka to funda hai simple sa yaar
Goli maaro to panga
Aankh maaro to pyaar

ඔවුන්ගේ නීති ධර්මයන් ඉතා සරළය..
වෙඩිල්ලකින් හැඟවෙන්නේ යුද්ධයකි,
ඇසිපිය සැලීමකින් එය ආදරයකි..

Ram chaahe Leela chaahe Leela chaahe Ram
In dono ke love mein duniya ka kya kaam

රාම් හට ලීලා ද ලීලා හට රාම් ද පණට පණ මෙනි
දෙදෙනාගේ ආලයට ලෝකයා කෙතරම් අකුල් හෙලනවාද!?

Rakh pocket mein ghoda
De ghode ko lagaam
Ram chaahe Leela chaahe Leela chaahe Ram

තුවක්කුව තියා ගන්න පොකැට්ටුව තුළ..
රාම් හට ලීලා ද ලීලා හට රාම් ද පණට පණ මෙනි

Ram chaahe Leela chaahe Leela chaahe Ram
In dono ke love mein duniya ka kya kaam

රාම් හට ලීලා ද ලීලා හට රාම් ද පණට පණ මෙනි
දෙදෙනාගේ ආලයට ලෝකයා කෙතරම් අකුල් හෙලනවාද!?

ghanan ghanan ho megh jo barse,
Leela na shringaar ne tarse,
chudlo, nathni, patlo kandoro
shobhe raani rang chakoro,
prem pankhida chhe ne ram leela ,
vantode chadya chhe aa ramleela, ramleela

අහස ගුගුරු ගසා වසීවි
එය දැකීමට පොර කන්නේ ලීලාගේ අලංකාරයයි..
වළලු ද, නාස්-මුදු ද, ඉඟ පටිය ද, 
ඇගේ අලංකාරත්වය දෙගුණ තෙගුණ කරයි..
රාම් සහ ලීලා යනු පෙම් කුරුල්ලන්ය
රාම් සහ ලීලා ආදරයෙන් බැඳී ඇත..

Lagein saare dushman dikhe sab mein chor
Meri balcony mein betha ek mor
Donon ki hai mishtake RamLeela badnaam

සියළු දෙනාම පෙනෙන්නේ සතුරන් හැටියටයි..
සඳළුතලේ ඇත මොණරෙකු පිල් විදහාගෙන
මෙය දෙදෙනාම විසින් කරනු ලැබූ ලොකු වරදකි..

Re mhaara Ram
Aye mhaara Ram

ඕ.. මාගේ රාම්.. මාගේ රාම්..
ඕ.. මාගේ රාම්.. මාගේ රාම්..

Ram chaahe Leela chaahe Leela chaahe Ram
In dono ke love mein duniya ka kya kaam

රාම් හට ලීලා ද ලීලා හට රාම් ද පණට පණ මෙනි
දෙදෙනාගේ ආලයට ලෝකයා කෙතරම් අකුල් හෙලනවාද!?

Bullet bhi ek aur ek hi hai jaan
Har bullet pe likha marne wale ka naam
Goli ko bhi goli de de ye to kare aisa kaam
Ram Leela, Ram Leela...

එක් උණ්ඩයකි, ආත්ම දෙකක් වූ එක් ජීවිතයකි..
සැම උණ්ඩයකම එහි උරුමකරුගේ නම ලියැවී ඇත..
නමුත් ඔවුන් එම උණ්ඩයට ද වංචා කරති..
රාම්-ලීලා, රාම්-ලීලා, රාම්-ලීලා..