Hamdard Sinhala Lyrics - Ek Villain (2014)


Music: Pritam
Lyrics / Music: Mithoon
Singer: Arijit Singh
Sinhala Lyrics by: Yasmika Saubhagya








Pal, do pal, ki hi kyun hai zindagi
Iss, pyar, ko hai sadiyaan kaafi nahi
Toh khuda se maang lun
Mohalat main ik nayi
Rehna hai bas yahaan
Ab door tujhse jaana nahi
Jo tu mera humdard hai
Jo tu mera humdard hai
Suhaana har dard hai
Jo tu mera humdard hai

කිමද ජීවිතය මේ තරමටම කෙටි වන්නේ?
මේ තරම් වූ ආදරයකට කාළයක් නොමැති තරම්ය
ඉඩදෙන්න දෙවියන්ගෙන් අසන්න තව වරක්
මට මෙහි ජීවත් වන්න පතන්න
නුඹෙන් දුරස් නොවන්න පතන්න
නුඹ මාගේ ජීවන සහකාරිය වූ නිසා
නුඹ මාගේ ජීවන සහකාරිය වූ නිසා
සෑම වේදනාවක්ම සැනසීමක් විය
නුඹ මාගේ ජීවන සහකාරිය වූ නිසා

Teri muskurahatein hain taaqat meri
Mujhko inhi se ummeed mili
Chaahe kare koi sitam ye jahaan
Inme hi hai sadaa hifaazat meri
Zindagani badi khoobsurat hui
Jannat ab aur kya hogi kahin
Jo tu mera Humdard hai
Jo tu mera Humdard hai
Suhaana har dard hai
Jo tu mera Humdard hai

නුඹේ සිනහව මට ශක්තියක් විය
මට බලාපොරොත්තුවක් ඇති වූයේ එයින් පමණකි
ලෝකයා කොපමණ නපුරු වූවත්
නුඹේ සිනහව මගේ ආරක්ෂාව විය
ජීවිතය සුන්දරව ගලා යන්නට විය
මෙතරම් මිහිපිට සුරලොවක් තවත් කොයින්ද?
නුඹ මාගේ ජීවන සහකාරිය වූ නිසා
නුඹ මාගේ ජීවන සහකාරිය වූ නිසා
සෑම වේදනාවක්ම සැනසීමක් විය
නුඹ මාගේ ජීවන සහකාරිය වූ නිසා

Teri dhadkano se hai zindagi meri
Khwahishein teri ab duaaein meri
Kitna anokha bandhan hai ye
Teri meri jaan jo ek hui
Lotunga yahaan tere paas main haan
Waada hai mera mar bhi jaaun kahin
Jo tu mera humdard hai
Jo tu mera humdard hai
Suhaana har dard hai
Jo tu mera humdard hai

මාගේ ජීවිතය හැඩවන්නේ නුඹේ හදගැස්මෙනි
මගේ පැතුම් වන්නේ නුඹගේ ආශාවල්ය
කෙතරම් පුදුමාකාර බැඳීමක් ද මෙය
අපේ ආත්මයන් එකින් එක බැඳී ඇත
මාගේ ආදරය නුඹටම පමණයි
මා මියගියත්, එයයි මාගේ පැතුම
නුඹ මාගේ ජීවන සහකාරිය වූ නිසා
නුඹ මාගේ ජීවන සහකාරිය වූ නිසා
සෑම වේදනාවක්ම සැනසීමක් විය
නුඹ මාගේ ජීවන සහකාරිය වූ නිසා