Chitiyan Kalaiyan Sinhala Lyrics (Roy - 2015)


Singers: Meet Bros. Anjjan & Kanika Kapoor
Music: Meet Bros. Anjjanr
Lyrics: Kumaar
Sinhala Lyrics by: Yasmika Saubhagya








Tu leya de meinu golden jhumke
Main kanna vich paavaan chum chum ke
Tu leya de meinu golden jhumke
Main kanna vich paavaan chum chum ke

නුඹ මට රත්‍රං තෝඩු රැගෙන එනවා නම්
මම ඒවා ආදරෙන් සිපගෙන පළදින්නම්
නුඹ මට රත්‍රං තෝඩු රැගෙන එනවා නම්
මම ඒවා ආදරෙන් සිපගෙන පළදින්නම්

Mann Jaa Ve... Mainu Shopping Kara De
Mann Jaa Ve... Romantic Picture Dikha De
Requestaan Paayiaan Ve…
Chittiyaan Kalaiyaan Ve
Oh Baby Meri Chittiyan Kalaiyan Ve
Chittiyaan Kalaiyaan Ve
Oh Baby Meri White Kalaiyaan Ve… Ho…
Chittiyaan Kalaiyaan Ve
Oh Baby Meri Teri Hisse Aayiaan Ve… (Ok… Ok!)
Chittiyaan kalaiyaan ve
Oh Baby Meri Chittiyan Kalaiyan Ve… Ho…

මා අයදිමි, රැගෙන යන්න මා සාප්පුවට
මා අයදිමි, පෙන්වන්න මා හට ආදර කතාවක්
මම අයදිමි...
සුදුවන් වළලු බලන්න
මාගේ සුදුවන් වළලු දෙස බලන්න
සුදුවන් වළලු බලන්න
මාගේ සුදුවන් වළලු දෙස බලන්න
සුදුවන් වළලු බලන්න
ඒවා නුඹේ වන සැටි බලන්න
සුදුවන් වළලු බලන්න
මාගේ සුදුවන් වළලු දෙස බලන්න

Yeah
You're my darling angel baby
White kalaiyan drives me crazy
Shiney eyes say glitt glitt glittery
You're the light that makes me go hazy

නුඹයි මාගේ සුරංඟන වන්නේ
නුඹේ සුදුවන් වළලු මා උමතු කරවයි
නුඹේ ඇස් වර්ණවත්ව දිලිසෙයි
නුඹයි මා වර්ණවත් කරන ආලෝකය

Oh mainu chadhiya hai rang rang
Main khwabaan de sang sang aaj ud'di phiran
Main saari raat ud'di phiran
Oh badle jindadi de rang dhang
Meri neendein bhi tang tang, aaj ud'di phiran
Main saari raat ud'di phiran

මගේ ජීවිතය වර්ණ වලින් මිශ්‍ර වී ඇත
අද මම මාගේ සිහින වල ඉගිළ යයි
රාත්‍රිය පුරාවටම ඉගිළ යයි
වර්ණ වලින්ම මාගේ ජීවිතය වෙනස් වී ඇත
මට දැන් නින්දක් නොමැත, අද මා ඉගිළ යයි
රාත්‍රිය පුරාවටම ඉගිළ යයි

Mann jaa ve... gulabi chunni diva de
Mann jaa ve... colourful chudi pavaa de
Requestaan paayiaan ve..
Chittiyaan Kalaiyaan Ve
Oh Baby Meri Chittiyan Kalaiyan Ve
Chittiyaan Kalaiyaan Ve
Oh Baby Meri White Kalaiyaan Ve… Ho…
Chittiyaan Kalaiyaan Ve
Oh Baby Meri Teri Hisse Aayiaan Ve…
Chittiyaan kalaiyaan ve
Oh Baby Meri Chittiyan Kalaiyan Ve… Ho…

මා අයදිමි, අරගෙන එන්න මට රෝස පැහැ සළුවක්
මා අයදිමි, මාගේ අතේ වළලු ලන්න
මම අයදිමි...
සුදුවන් වළලු බලන්න
මාගේ සුදුවන් වළලු දෙස බලන්න
සුදුවන් වළලු බලන්න
මාගේ සුදුවන් වළලු දෙස බලන්න
සුදුවන් වළලු බලන්න
ඒවා නුඹේ වන සැටි බලන්න
සුදුවන් වළලු බලන්න
මාගේ සුදුවන් වළලු දෙස බලන්න

Ghumde Phirde Saare Citiyaan Milkiyan
Chittiyaan Kalaaiyan Ve… Kalaaiyan Ve…
Tere Hathaan Chumda Rehnda
Pub To Lai Liyaan, Oh Chittiyaan Ve
Oh Chittiyaan Ve!

සැමතැනකම, සැම නඟරයකම දක්නට ඇත ඒවා
සුදුවන් වළලු..
නුඹේ දෑත සිපගනිමින්
නුඹ අවන්හලින් නික්ම යයි
සුදුවන් වළලු..

Mann Jaa Ve... Mainu Shopping Kara De
Mann Jaa Ve... Romantic Picture Dikha De
Requestaan Paayiaan Ve…
Chittiyaan Kalaiyaan Ve
Oh Baby Meri Chittiyan Kalaiyan Ve
Chittiyaan Kalaiyaan Ve
Oh Baby Meri White Kalaiyaan Ve… Ho…
Chittiyaan Kalaiyaan Ve
Oh Baby Meri Teri Hisse Aayiaan Ve…
Chittiyaan kalaiyaan ve
Oh Baby Meri Chittiyan Kalaiyan Ve… Ho…


මා අයදිමි, රැගෙන යන්න මා සාප්පුවට
මා අයදිමි, පෙන්වන්න මා හට ආදර කතාවක්
මම අයදිමි...
සුදුවන් වළලු බලන්න
මාගේ සුදුවන් වළලු දෙස බලන්න
සුදුවන් වළලු බලන්න
මාගේ සුදුවන් වළලු දෙස බලන්න
සුදුවන් වළලු බලන්න
ඒවා නුඹේ වන සැටි බලන්න
සුදුවන් වළලු බලන්න
මාගේ සුදුවන් වළලු දෙස බලන්න