MANWA LAAGE SINHALA LYRICS | HAPPY NEW YEAR (2015)


Singers: Arijit Singh, Shreya Ghoshal
Music: Vishal & Shekhar
Lyrics: Irshad Kamil
Sinhala Lyrics by: Yasmika Saubhagya




Manwa Laage… O Manwa Laage
Laage Re Saanwre
Le Tera Hua Jiya Ka, Jiya Ka, Jiya Ka Yeh Gaaov Re

මේ හදවත පිළිගනු ලැබුවා...
මේ හදවත නුඹව පිළිගනු ලැබුවා, සොඳුර
බලන්න මාගේ මුළු හදවතම නුඹගේ වූ සැටි

Manwa Laage… O Manwa Laage
Laage Re Saanwre
Le Khela Maine Jiya Ka, Jiya Ka, Jiya Ka Hain Daav Re

මේ හදවත පිළිගනු ලැබුවා...
මේ හදවත නුඹව පිළිගනු ලැබුවා, සොඳුර
බලන්න මාගේ මුළු හදවතම නුඹගේ වූ සැටි
බලන්න මා හදවතත් සමඟ සෙල්ලම් කළ සැටි

Musaifir Hoon Main Door Ka
Deewana Hoon Main Dhoop Ka
Mujhe Na Bhaayein… Na Bhaayein… Na Bhaayein… Chaaon Re…

මා දුර බැහැරින් ආ සංචාරකයෙකි
ළහිරු කිරණ මාව උමතු කරවාලයි
සෙවනට මාගේ කැමැත්තක් නොවේ...

Manwa Laage… O Manwa Laage
Laage Re Saanwre
Le Tera Hua Jiya Ka, Jiya Ka, Jiya Ka Yeh Gaaov Re

මේ හදවත පිළිගනු ලැබුවා...
මේ හදවත නුඹව පිළිගනු ලැබුවා, සොඳුර
බලන්න මාගේ මුළු හදවතම නුඹගේ වූ සැටි

Hey… Hey…

Aisi Waisi Boli Tere Naino Ne Boli
Jaane Kyun Main Doli Aisa Laage Teri Holi Main…
Tu Mera...
Mmm... Tune Baatein Kholi Kacche Dhaago Mein Piroli
Baaton Ki Rangoli Se Na Kheloon Aise Holi 
Main... Na Tera…
Ho... Kisi Ka Toh Hoga Hi Tu
Kyun Na Tujhe Main Hi Jeetoon
Khule Khwaabon Mein… Jeetey Hain… Jeetey Hain… Baawarein…

ඔය කතා කරන ඇස් දෙක පවසන්නේ කුමන භාෂාවක්ද?
මා මේ මාවතේ රඟදැක්වූයේ, මා නුඹේ යැයි සිතේ සඟවාගෙනයි
නුඹ මාගේමයි...
නුඹ මේ කතාව ඇරඹූයේ සාමාන්‍යය හූයකින් සිත්තම් කරමිනි
මෙවැනි අලංකාර කතාබහකින්, මා හෝලි දිනය සමරන්නේ නැත
මා නුඹගේ නොවේ...
නුඹ කාගේ හෝ වනවා ඇත
ඇයි මා නුඹව දිනා නොගන්නේ
සිහිනයන් වල පමණයි මිනිසුන් ජයගන්නේ...

Mann Ke Dhaage, O Mann Ke Dhaage
Dhaage Pe Saaware
Hain Likha Maine Tera Hi, Tera Hi, Tera Hi Toh Naam Re…

හදවත තුළ තිබෙන හූය තුළ
හදවත තුළ තිබෙන හූය තුළ, සොඳුර
මා ලියුවේ නුඹේම නම පමණකි...

Ras Boondiya Nain Piya Raas Rache
Dil Dhad Dhad Dhadke Shor Mache
Yun Dekh Sekh Sa Lag Jaye
Main Jal Jaaoon Bas Pyaar Bachein

මධුවිත පිරි ඇස් දෙකෙන් මා සොඳුර රාස් නැටුම් නටයි
(මෙහිදී රාස්  නැටුම් යනුයනු ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට ආවේණික වූ නැටුමකි.)
මාගේ හදවත ගැසෙනා හඬ හැමතැනම ගුඟුම් දෙයි
ඔහු දෙස බැලූ විට මුළු හද මඩලම ඇවිළී යයි
අවසානයේදී, මුළු සිරුරම දැවී ආදරය පමණක් ඉතිරි වේවිදෝ!

Aise Dore Dale Kaala Jaadu Naina Kaale
Tere Main Hawale Hua Seene Se Lagale
Aaa... Main Tera...
Aaja Dono Aise Mile
Zameen Pe Laage… Na Tere… Na Mere… Paaon Re…

නුඹේ වශීවන ඇස් දෙක මට මන්ත්‍රයක් ජප කළාදෝ
මම දැන් නුඹේ වී හමාරයි, වැළඳගනු මැන මා
පැමිණෙන්න, මා නුඹේම විය...
අප දෙදෙනාම සෙමින් සෙමින් ඇවිළී යමු
ඒ ලෙසින් අප අපේම වෙමු
අප දෙදෙනාගේම පාද දැන් පොළොව සිප ගන්නෙ නැත...

Manwa Laage… O Manwa Laage
Laage Re Saanwre
Le Tera Hua Jiya Ka, Jiya Ka, Jiya Ka Yeh Gaaov Re

මේ හදවත පිළිගනු ලැබුවා...
මේ හදවත නුඹව පිළිගනු ලැබුවා, සොඳුර
බලන්න මාගේ මුළු හදවතම නුඹගේ වූ සැටි