Posted: April 29, 2015 in Uncategorized

දන්සලට ඇති සෙනග
පංසලට ඇයි නැත්තෙ
සසර ගිනි රුදුරුයි
කුසගින්නට වඩා
දැනුනොත් යම් දිනක
දන්සලේ ඇති සෙනග
පංසලේ හැමදාම

Leave a comment