ඊ-මේල් එක දෙන්න. අලුත් තොරතුරු ගන්න
Email Address:
මේන්න ඊ-මේල් එක
මේක මමත් දැක්ක දෙයක්. ක්‍රිකට් ගැන මෙලෝ උනන්දුවක් නැති කොල්ලො සහ විශේශයෙන්ම කෙල්ලො මූනෙ පේන්ට් ගාගෙන කොඩි උස්සගෙන මැච් බලන්න ගිහින්, සමහරක් මගෙ මිතුරියො, ක්‍රිකට් ගැන කිසිම දැනුමක්වත් කැමැත්තක්වත් නැහැ නමුත් කලින් කිව්ව වගේ කොඩි උස්සගෙන මැච් බලන්න ගිහින් ගත්තු ෆොටෝ facebook එකේ එහෙමත් නැත්තන් attentionbook එකේ දාල තියෙනව මම දැක්ක. ඒක ඇත්තටම සිනහ උපදවන සුලුය්. ඔබතුමා කිව්ව වගේ ප්රදර්ශනකාමය තමය් ඕකට හේතුව. නමුත් එහෙම කරන්න පොලඹවන්නෙ මාධ්‍යය සහ ව්‍යාපාරිකයො, උඹලට කූල් වෙන්න ඕනෙනම් මෙන්න මෙහෙම මැච් බලන්න පලයල්ල කියල මාධ්‍යය සහ ව්‍යාපාරිකයො කොල්ලො කෙල්ලොන්ගෙ ඔලුවට දානව, උන්ගෙ සාක්කු පුරවගන්න. අපේ අයත් හව් වෙනව, ලෝකෙ පුරාම තත්වය ඕකය්. මට මතක් වෙන්නෙ fight club චිත්‍රපටිය
Δ