Beyond Nation

අප සියළු දෙනා කොටස්කරුවන් වන ලාංකීය සමාජය සහ ලිංගිකත්වය කොන්දේසි රහිතව විවේචනය කෙරෙන තෝතැන්න…

ජාතික කොඩියේ සිංහයාගෙන් සුළු වාර්ගිකයින් බැට කෑම

Posted by Beyond Nation on March 28, 2011

ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් පවා සිංහල වර්ගවාදියා උත්සාහ කරන්නේ අහිංසක සුළු ජනතාවට පහර දීමටය. ඉතින් ඒ ගැන අකුරු වැලක් ගෙතීමට මට සිතුණි. මෙහිදී ජාතික කොඩියට කිසිදු අපහාසයක් කිරීමට ලේඛකයා අදහස් නොකරන අතර පවත්නා නීතිමය රාමුවේ සිට මාගේ අදහස් දක්වමි.

මෙහිදී අප දකින ප්‍රධානතම ප්‍රශ්නයනම් ජාතික කොඩියේ සිංහයා කඩුවක් ඔසවාගෙන දෙමළ ජනතාව නියෝජනය කරන දිශාවට හැරී සිටින්නේ ඇයිද යන ගැටළුවයි. අතීතයේ සිට පැවත එන සිංහල වර්ගවාදියා තම ප්‍රචන්ඩත්වය සහිංසක දෙමළ ජනතාව දෙසට හැරවීම මෙමගින් පෙන්වනවයි. මෙය කිසිසේත් ශිෂ්ට සමාජයකට ගැලපෙන්නක් නොවේ.

ජාතිය ගැන බුදු දහමේ කියන්නේ කුමක්ද යන්න වැදගත් බෞද්ධයන්ට පමණි. දෙමළ ජනතාවට. , මුස්ලිම් අයට, අන්යාගමික හා අනාගමික අයට ජාතිය ගැන බුදු දහමේ මොනවා කිව්වත් කමක් නැත. අනික් අතට බෙදා ගන්න පුලුවන් ජාතියක් හෝ බැරි ජාතියක් නොව කිසිම ජාතියක් ගැන බුදු දහමේ කියනවා මා අසා නැත. බුදුන් වහන්සේ දෙව් මිනිසුන්ගේ ගුරුවරයා (සත්ථා දේව මනුස්සානං) මිස සිංහලුන්ගේ ගුරුවරයා නොවේ. ත්‍රිලක්ශණය මෙනෙහි කරන පුනර්භවය විශ්වාස කරන බෞද්ධයන්ට ‘ජාතිය’ යන සංකල්පය විහිලුවකි. ජාතිය ගැන කෑ ගසන මිනිසුන් දෙස බෞද්ධයන් බැලිය යුත්තේ අනුකම්පාවෙන් හා මෛත්‍රියෙනි. ‘ජාතිය’ කියා අදහස් කරන්නේ ඉපැදීම නිසා යමකු ඉබේම අයත් වන කුලකයටය. එය කුලයක් හෝ ජන වර්ගයක් විය හැක. ගෞතම බුදුන් මෙවන් බෙදීම් ප්‍රතික්ෂේප කර ඇත. එයින් අදහස් වන්නේ වර්තමානයේ ‘බෞද්ධයින්’ කියා ගන්නා සියළුම දෙනා එය පිළිපදින බව නොවේ. ගොවිගම කුලයේ නූපන්නකුට සියම් නිකායේ මහණ කම නොලැබෙන්නේ බුදුන් එසේ වදාළ නිසා වනු නොහැකිය.

බුදුන් සරණ යන බෞද්ධයා කළ යුත්තේ තම සියලුම බැඳීම් ඉවත් කිරීමයි. ඒ සඳහා පළමුව පුළුල්ම සහ පහසුවෙන් ඉවත් කළ හැකි අවස්ථාවෙන් පටන් ගත යුතුය. එනම් තමන්ගේ පටු වර්ගවාදය ඉවත් කළ යුතුය. ඉතින් බෞද්ධ සිංහලයින්ට තම ජාතිකත්වය ඉවත් කිරිම අනෙකුත් වාර්ගිකයින්ට තම වාර්ගිකත්වය ඉවත් කිරීමට වඩා පහසුය. එනිසා සෑම සිංහලයෙක්ම එක් වී ජාතික කොඩියෙන් අහිංසක සුළු ජාතීන්ට විරුද්ධව ප්‍රචණ්ඩත්වය දියත් කරන සිංහයාව ඉවත් කළ යුතුය. ඊට අමතරව මගේ රට මගේ ජාතිය මගේ ආගම යනාදී මෝඩ සහ ම්ළේච්ඡ වර්ගවාදී අදහස් ද අයින් කළ යුතුය.

මෙයට තවත් ප්‍රධාන හේතුවක් තිබේ. සිංහලයා ජාතික කොඩියෙන් වැඩි ඉඩක් ගෙන ඇති විට අනෙකුත් වාර්ගිකයින්ට සාධාරණයක් ඉටු වේවිද? ඇමරිකා එක්සත් ජනපදයේ කොඩිය එක් උදාහරණයකි. එහි කල්ලන්ට වෙනම, සුද්දන්ට වෙනම, හිස්පැනිකයන්ට වෙනම කියා කොටස් නැත. ඇමෙරිකාවේ සුද්දන්ද කවදාවත් ‘එක ජාතියක්’ වූයේ නැත. ජන කොටස් අතර ඉතා විශාල බෙදීම් තිබිණි. ඇමෙරිකාවේ සිවිල් යුද්ධය කියාද එකක් තිබුනේ එනිසාය. එහෙත් රටේ ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී ජන කොටස් වශයෙන් නිරූපණයක් කර නැත. ඇමෙරිකානු කොඩිය එක් උදාහරණයක් පමණකි. ජතික කොඩියෙන් තනි තනි ජන වර්ග නියෝජනය නොකරන අවස්ථා ඕනෑතරම් ඇත. ජාතිවාදයෙන් දැඩි ලෙස බැට කෑ එක් රටක් වන රුවන්ඩාවේ නව ජාතික කොඩිය කිසිම ජන වර්ගයක් නියෝජනය කරන්නේ නැත. (http://en.wikipedia.org/wiki/Flag_of_Rwanda) අප වර්ගවාදීන් වූ පලියට සකල මහ ලෝකයම වර්ගවාදීන්යැයි උපකල්පනය කළ යුතු නොවේ.

එනිසා නව සියවසකට යාමටනම් අපි අපේ පටු සිංහල ජාතිකත්වය අලුයම ලූ කෙල පිඩක් සේ වීසි කළ යුතුය. ජාතික කොඩියෙ ඒ වර්ගවාදී ජාතිවාදී ප්‍රචන්ඩත්වය පෙන්වන සිංහයාව ඉවත් කළ යුතුය.

53 Responses to “ජාතික කොඩියේ සිංහයාගෙන් සුළු වාර්ගිකයින් බැට කෑම”

  1. Rakhitha said

    it is a stupid idea that the lion in the flag is showing minorities the sword. It is simply a misinterpretation by some people who want to make something negative out of our flag. The truth is the minorities are represented in front of the lion. And the lion is facing them. Lets say that we change the flag so that those two color strips are at the other end of the flag so that no one is showing a sword at them. Then same people will start saying the the lion is turning back at them. Do you think that those people will keep their mouths shut if you remove these minority representation from the flag. This is the kind of criticism that you should not respond to. Because its not constructive.

    Also about the aria dedicated for the the groups of people is just fine. Do you expect a minorities to be represented in a larger or equal space. Also this flag has a history behind it. It is not something that we pulled out of our hats overnight. It is that history that give value to the flag. If you look at the flags of other countries it same story. American flag was a result of how they became a country out of 50+ united states. A flag is not something that comes from races or lay of the land. It is a part of history.

    • සෑර් ඔයාට සිංහල බැරිද අප්පා? අපි සුද්ද හිංගලෙන් කියල තියෙනවානේ අපේ ජාතිවාදී ජාතික කොඩියේ සිංහයාව අයින් කළානම් වැඩේ හරි කියලා. ඔයා මොකද සෑර් ඔය වලිගෙ පාගගෙන?

      • Rakhitha said

        Oya sinhaya ain karanakan ape deshapremee uththamayo tika katawahagena indeida. Anika oya prashne thiyanne oya kodiye wath, kodiye inna sinhayage wath nemei, Ape unge molawala.

  2. මෙතන වැරැද්ද ජාතික කොඩියෙවත් මේ ලිපිය ලියන සහොදරයගෙවත් නෙමේ… සහොදරයගෙ අම්මගෙ… මොකද සහොදරයගෙ අම්ම වේසකමේ ගිහිල්ල අවජාතක ළමයෙක් හැදුවට ඒ ළමය පලි නැ නේ…
    මේ රටේ තිබ්බෙ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් මිසක් ජාතිවාදී ප්‍රශ්නයක් නෙමේ… ත්‍රස්තවාදයට තේරෙන බාශාවෙන් උත්තර දීල ඒ ප්‍රශ්නෙ ඉවර කරාම මෙතන නැති ප්‍රශ්න හදන්න උත්සාහ ගන්නෙ තමුසෙලා වගේ NGO වලින් ලැබෙන ඩොලර් ටිකක් වෙනුවෙන් තමන්ගෙ පශ්තාත්බාගෙ පූජ කරන අවජාතකයො විතරයි…. තමුසෙලාගෙ මේ ජාතිවාදී වැපිරීම නිසා මේ රටේ තියෙන සැබැ ප්‍රශ්නය වන පංති අරගලය යටපත් වෙනව අන්න ඒකයි දුක..

    • ///සහොදරයගෙ අම්මගෙ… මොකද සහොදරයගෙ අම්ම වේසකමේ ගිහිල්ල අවජාතක ළමයෙක් හැදුවට ඒ ළමය පලි නැ නේ…///

      තොපගේ සින්හල බෞද්ධ ආගමේ උගන්වන්නේ මේවාද? අධිපතිවාදී තිරශ්චීන ජාතිවාදිය, පළමුව කතා කිරීමට් ඉගෙන ගනුව

      • Revenge said

        පලයං කැරි පොන්නයො යන්න.තෝ අවජාතක පකයෙක් තමයි.නැත්තං අපේ රටේ ත්‍රස්තවාදය නැතිවෙලා යන වෙලාවෙ තොපි හුත්තිගෙ පුතාල තොපේ අම්මට ඇරපු සුද්දන්ගෙ පක්කලිකං කර කර ඩොලර් ගර ගරා පකේ ලිපි දාන්නේ.හුත්තිගේ පුතා තෝ අවලමා,වලං කැරියා,මූදු හුකන්නා.ඇත්ද තොට..කැරි අවජාතක පකයා

      • ‍තෝ නේද අර අවලම් රාලයාට පු දෙන එකා. තොගෙ කතාවෙන් පේනවා සින්හෙළු ජාටිවාදීන්ගෙ හෙලුව

      • Revenge said

        අනික තෝ කොහොමද වේසියේ සෝඩා ගුණය සිංහල බෞද්ධ කියල පූර්ව නිගමන වලට එළඹෙන්නේ.මොකද්ද තොට තියන සාක්ෂිය ඌ සිංහල බෞද්ධයෙක් කියන්න.කැරියා දැක්කද තොගෙ පාට කන්නාඩිය.තොගෙ අරමුණ මොකද්ද කියල ඒ කමෙන්ට් එකෙන්ම පේනවා.තෝ කොහොමද දන්නේ ඌ සිංහල බෞද්ධයෙක්ද,ක්‍රිස්තියානි කාරයෙක්ද නැත්තං කොන කපපු තම්බි කැරියෙක්ද කියලා.

      • තොගෙ කතාවෙන් ‍තෝ හිංගල බවුද්දයෙක් බව පෙනෙයි

      • True pulasthi said

        owwa ohoma thama , ganan ganna epa , oyage amma wesiyak unath unta athi rudawa mokakda neda,
        hhh, habai me liyapu ekaa bolage thaththada danne naa ne 😀

      • podi kolla said

        අනේ පකෝ තොගේ අම්මත් වේසකමේ ගිහිල්ලා තියෙනව කියලා මෙතන ඔප්පු කරන්නේ නැතුව ඉඳපන් පකෝ..

      • Revenge said

        ඉතිං වේසියෙ තොගෙ කතාවෙන් අපිටත් පේනවනේ තෝ අම්මවත් ඩොලර් වලට විකුණන පිම්පියෙක් කියලා.අපිටත් පුලුවනි බොල පූර්ව නිගමන වලට එන්න.

      • ආ පෙරමුනේ රාලගේ ගූ කන බල්ල නේද මේ ඇවිල්ල බුරන්නෙ හික්

  3. මුග්දයා.. said

    දැන් ඔය සින්හය අනි පත්ත හරුන කියමු…. එතකොට ඔය සින්හය ඔය කියන ජාතීන්ට පුක දීගෙනනෙ ඉන්නෙ? ඒක කමක් නැද්ද එතකොට?

    • කොහොමත් සින්හල ජාතිවාදියා ගර්ජනා කළාට (මටනම් ඇසෙන්නේ හී හූ හී හූ යන ශබ්දයයි) පිට රටවලට පුක දීගෙන තමයි ඉන්නේ, ඉතින් අනෙකුත් ජාතීන්ට පුක දෙන එක වරදක්ද?

  4. බන්ඩලාගේ හාවා said

    Beyond Nation

    You sound a bit like Taboo to me

    are you???????????????????????????????????

  5. සහොදරය ඔයාගෙ අම්ම වේසකමේ ගිහිල්ල අවජාතක දරුවො හැදුවට ජාතික කොඩිය මොනව කරන්නද? ඔයා ඇයි මගේ කොමෙන්ට් එක මැකුවෙ? ඇත්ත තිත්තයි නේද?

  6. උඹේ මරණය said

    බලපිය මුස්ලිම් උන්ගෙ කරුණාව.
    http://edition.cnn.com/2011/WORLD/asiapcf/03/29/bangladesh.lashing.death/index.html?hpt=C2

    • බංගලාදේශයේ දේවල් ලංකාවට අදාල වෙන්නේ කොහොමද?

      • True pulasthi said

        USA Dewal adala wenne kohomada mahaththayoo?

      • anonymous said

        ගොනෝ… ඕක බංගලාදේශයේ නෙමෙයි මුස්ලිම් වරු වැඩි ඕනෑම රටක වෙන දෙයක්… තොපි සුළු ජාතීන්ට පුක දීල අන්තිමට අපෙත් මුස්ලිම් අය යම් ප්‍රතිශතයකට වඩා වැඩි උනාම මුස්ලිම් උන් මෙහෙත් ශරියා නීති ගෙනල්ල බංගලාදේශ්, ඉන්දුනීසියා, ඇෆ්ගනිස්තාන් වල වෙන දේ තමයි මෙහෙත් වෙන්නේ… බංගලාදේශෙ දිහා බලලවත් ඉගෙන ගනින් ඕක මෙහෙත් වෙන්න කලින්..

  7. මොකද පොන්නයො මගෙ කොමෙන්ට් මකන්නෙ? ඇත්ත තිත්තයි නේද? උඹේ අම්ම වේසකමේ ගියපු එකේ විපාකෙ උඹ කියල උඹ දන්නව නේද? ඉතිහාසෙ කවදාවත් නොතිබුනු ජාතිවාදයක් ඇතිකරන්න දගලන උඹල වගේ පඩත්තර පොන්නයො බිහිවෙන්න හේතුව උඹලගෙ අම්මල වේසකමේ ගියපු එක මිසක් වෙන මොකද්ද? අම්මගෙන් අහල බලපන් සුද්දො කීදෙනෙක්ට අල්ලල තියෙනවද කියල…. උඹේ පවුදගලික ප්‍රශ්න රටේ ජාතික කොඩිය පිටින් යවන එක හරි නැ නේද මචන්….?

  8. marusira said

    umbe amma wesa kame gihilla umba wage awajathakayek haduwata rate jathika kodiya palida?????

  9. nasaraniya said

    ආන්න කොන්ද පණ තියන සෑර් කෙනෙක්… රියල් නමෙං ඇවිල්ලා කොමෙන්ට් දානවා..ඉතිං අම්මපා සිංහයා කොඩියෙං අයින් කොරන්නෙ කෝමද ලොක්කා මේ වගේ කොල්ලො ලංකාවෙ ඉන්නකං…අනෙක බොස් සිංහයා කොඩියෙං අයිං කොරන්ට කොඩිය ලොක්කගෙ බාප්පගෙ බූදලේද?

    • podi kolla said

      මේක අපේ රට අපේ ජාතිය..කොහේවත් යන පර හම්බ තම්බි බල්ලොන්ටවත්..කැරි දෙමලුන්ටවත් බෑ යකෝ සින්හලයට හදි කොරන්න…

  10. Indika Upashantha said

    ලොක්ක ඔයා සවුදියෙ මුස්ලිම් කොඩියට ආක්‍රමන සංකේතවත් කරන කඩුව දාපු එක, එංගලන්තෙ , ස්විස්ටර්ලන්තෙ කොඩි වල කුරුසෙ දාපු එක දැකල නැතුව ඇති මයෙ හිතේ. මොකද ඒ ඔක්කොම ඇමරිකන් කොඩියට වඩා පරණ හින්දද නැත්තං අර පිලිපීනෙ උන් වගේ ඇමරිකාව තමංගෙ මක්කම කියල හිතං ඉන්න නිසාද?

  11. සම්පත් said

    එතකොට දෙමළ ජාතිය පැත්තට පුක හරවගෙනද ඉන්න කියන්නෙ?

    අපේ රටේ ප්‍රශ්ණ තියෙනවා. ප්‍රධානම ප්‍රශ්නෙ තමයි සිංහළ දෙමළ ජාති දෙකට එකිනෙකාව පෙන්නන්න බැරි කම. මේ වගේ අලුත් ගොන් ප්‍රශ්ණ හොයාගත්තෙ නැතත් ඒ ප්‍රශ්නෙ හොඳටම ඇති.

  12. මේ කතා ඇවිල්ලා හුඟක් පුස් කාපු මැටි කතා. කොඩියේ සිංහයා ඉවත් කළත් වෙන ඕන තරම් ඒවා හොයා ගනියි ඇදයක් කියන්න. මේ කතා කියන අය අයිති වන්නෙ මේ ඝණයට.

    http://isthoeppuwa.wordpress.com/2011/01/24/%e0%b6%b4%e0%b6%ac%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%bb%e0%b6%a7/

  13. Migara said

    “මෙහිදී අප දකින ප්‍රධානතම ප්‍රශ්නයනම් ජාතික කොඩියේ සිංහයා කඩුවක් ඔසවාගෙන දෙමළ ජනතාව නියෝජනය කරන දිශාවට හැරී සිටින්නේ ඇයිද යන ගැටළුවයි.”

    වැරදිලාවත් සිංහයා අනික් පසට හැරී සිටියා නම් සුළු ජාතිකයන්ට සිංහයා පුක පෙන්නනවා යයි ඔබ වැනි අය බෙරිහන් දීමට ඉඩ ඇත.

    • සමන්ත said

      සුපිරි මිගාර මේ නපුංසක ලිංගිකයන්ට ඕනේ මේ රටේ සිංහලයාට තියෙන උරුමයක් නැහැ කියන එක කියන්නයි දෙමළ අය සහ මුස්ලිම් සහොදරවරු මේ රටේ ඉන්න ඕනේ ඒත් පොන්සියෝ ඔය වගේ ගොං කතා කියනවානම් උඹ හිතන්න එපා ඒක හරියන දෙයක් වෙයි කියලා

    • podi kolla said

      ඕකුන්ට පොන්න පක්කු කියලා කියන්නේ නිකන් නෙවෙයි බන්..ලොල්

  14. Revenge said

    අනේ බන් ඔය පොන්න ගොන් කතාව ටැබූ උන්නැහේ මීට අවුරුදු දෙකකට විතර කලින් කියල හොඳට ලස්සනට පදේ අහගන පීචන් වෙච්චි එකක්නේ. අනික උඹ තේරුම් ගනින් හුත්තිගෙ පුතෝ තොට හරියට ලිපියක්වත් තර්කානුකූලව ලියන්න බෑ.අනික උඹ පෙට්ටි ගැන කලින් ලිපියක් ලිව්වනේද? උඹට දුවක් ඉන්නවනං මට ෆොන් නම්බරේ මේලක් දාපන් යාලුවෙලා පෙට්ටිය කඩන්න.අවුලක් නෑනේ නේද? උඹ වනචාරී නොවන හින්ද ඒක කේස් එකක් නෑනෙ..

  15. Kishan Chaleendra said

    ඔබ බෙරිහන් දෙන්නේ ජාතික ධජයෙන් සිoහයා ඉවත් කරන්නය කියලනෙ …මම අභියෝග කරනව පුළුවන්නම් ඒක කරල පෙන්නන්ඩ.

  16. notlok said

    ubage ammata…

  17. Sudupusa said

    මචන් තිත්ත උනත් උඹ ඇත්ත බය නැතිවම කියල තියෙනවා. ඇත්තටම අගයකලයුතු දෙයක්.
    මචන් මේ Blog එකේ Backup අරගනින් මචන් ඉක්මනටම.
    එලකිරි.කොම් එකේ ජාතිවාදියෝ කන්ඩායමක් මේ Blog එක Report කරලා
    මේ Blog එක Ban දාන්නට පහත් උත්සාහයක යෙදිල ඉන්නවා.

    පරිස්සමින් මචන්.

    • Sudu Pusa said

      පොන්ටි සිරාජ් ලොලේ ලොල් අනුංගේ නම්වලින් ඇවිත් දෙන හැටි

  18. Im_mohmed said

    ade shingaya epitta kaduwa thema den pennanawa.. shingaya anek paththate heruwanam apita puka thema pennanawa.. shingaya uda peththata heruwa nam shigaya choo aka thamaa pennanawa… shingaya pita haruwanam apita pita kahanna kiyenawa … shingaya epa yeppaa.. medata hadai tharuwai thama yella kiri wagey hari yenawa… neda thambi ???

    Aisha hu akbar

  19. Gon Article said

    Ane gono ubata oni oni widihata kodiye kaali ain karanna kodiya ube ahawal ekekgeda? Ubata kodiya ochcharama upsetnun upset nathi kodiyak thiyana ratak hoyaagena maaru unaanun lesiy ne. Oyata oya siddiya balagena inna amaarumanun oya kola paatai thabili paatai ain karala daamu ethakota sinhayage kaduwa echchara upset ekak wena eka naane

  20. yasas bandara said

    සිංහයා අනික් පැත්ත හැරිලා හිටියනම් කියයි – ‘අහිංසක’ සුළු ජාතීන්ට _ක පෙන්නනවා කියලා.

    තීරු දෙකට උඩින් සිංහයා හිටියනම් කියයි – ‘අහිංසක’ සුළු ජාතීන් පාගගෙන ඉන්නවා කියලා.

    තීරු දෙකට යටින් සිංහයා හිටියනම් කියයි – ‘අහිංසක’ සුළු ජාතීන්ට කඩුවෙන් ඇනගෙන ඉන්නවා කියලා.

    ජාතික කොඩියෙන් නිරූපණය වන දේවල් ඒක හදපු අය නීත්‍යානුකූලව අර්ථකථනය කරලා තියනවා.
    සිංහයගේ කඩුවෙන් නිරූපණය කරන්නෙ මොකක්ද කියල මිසක් සිංහයගේ මූන හරවල තියන පැත්තෙන් නිරූපණය කරන දෙයක් අර්ථකථනය කරලා නැහැ.

    මේ වගේ ජාතියක් ජන්මයක් නැති මිනිස්සු නිසා තමයි මේ රටේ නැති ප්‍රශ්ණ ඇති වෙන්නේ…

    මේ හැම බක පණ්ඩිතයෙක්ම නිතරම කියවන දෙයක් තමයි බුදු හාමුදුරුවෝ ජාතිය, කුලය ප්‍රතික්ශේප කළා කියන එක.

    ශාසනය තුළ එවන් බෙදීමක් කිසිවිටකත් තිබුනේ නැහැ. නමුත් කිසිම තැනක බුදුන් වහන්සේ කියලා නැහැ ගිහියන්ට ජාතිය, කුලය අමතක කරලා වැඩ කරන්න කියලා.

    ඒ කාලයේ සියළු ගිහි උපාසක උපාසිකාවන් වැඩ කලේ තමන්ගේ කුලයෙන් ලැබෙන වගකීම් අකුරට ඉටු කරමින්…

    බෞද්ධ ක්ෂත්‍රීය වංශිකයන් වෙනදා වගේම සටන් කළා (උදා- බන්ධුල සෙනවි ). අවුරුදු අටෙන් සෝවාන් වුනු විශාඛා සිටු කුමරිය තමාට ආපු විවාහ යෝජනාව පිළිගත්තේ කුලය විතරක් බලලා (ඔහු නිඝන්ඨයන් වඳින මිත්‍යාදෘෂ්ථිකයෙක් ). ආගමට වඩා කුලය වැදගත් වුනු හැටි ඒකෙන් පේනවා.

  21. තෝ වගේ අවජාතකයොන්ට හැම එකම වැරදියටයි පේන්නේ..

    @ 13 Migara : උඹේ කථාව සහතික ඇත්ත.

    තමුසෙව අල්ලලා රටින් පිටුවහල් කරන්න ඕන..

  22. Maarayaa said

    ඔබේ ලිපි ඉතාමත් විනෝදජනකයි, අවජාතකයි. මෙයාකාරයේ හාස්‍ය උපදවන ලිපි තව දුරටත් රචනා කිරීමට ඔබට ඩොලර් ලබේවා…!!!

  23. Dutugamunu said

    Beyond suspicious =සැකයක් නැති
    Beyond nation =ජාතියක් නැති,අවජාතක

  24. chandrapeema said

    kawda me mahaththaya nodannakama loketama pennanna hadana

  25. කැලේ අලියා said

    බල්ලෙක් බිරුවට කන්දක් පහත් වෙන්නේනම් නෑ…
    එත් මෙතන බුරන සද්දෙත් එක්ක තව මොකද්ද අමුතු සද්දයක් එනවා…
    උබලට ඇහුනද ඒක..
    මටනම් ඇහුනා..
    මමනම් හිතන්නේ මූ බුරුවෙක්ට දාව බැල්ලියකගේ කුසෙන් එලියට ආපු බුරු බලු නාම්බෙක්..

  26. Sampath said

    ඕක ලියපු හාදය තමන් කියන්නෙ මොකද්ද කියලවත් හරියට දන්නෙ නෑ… එයාම බෞද්ධ පාඨයක් උදාහරනෙකට අරන් ජාතියන් නැත කියල කියනව, ඒ අතරෙම සුළු ජාතියක් ගැනත් කතා වෙනව… පරස්පරයි නේද? කොහොමත් මේ යක්කු බෞද්ධයන්ට ධර්මය උගන්නන්න දක්ෂයිනෙ…

    තවත් දෙයක්, ඔය සිංහය සතර බ්‍රහ්ම විහරණ (මෙත්ත, කරුණා, මුදිතා, උපේක්ෂා) වලට කොටු වෙලා ඉන්නෙ, ඒක නිසා එයාගෙන් කාටවත් හානියක් නෑ. හැබැයි කවුරු හරි ඒව කඩා බිඳගෙන සිංහය ලගට ගියොත් (ඒ කියන්නෙ සිංහය කෙරෙහි වෛරයෙන්, ද්වේශයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්) සිංහයට කඩුව පාචිච්චි කරන්න වෙනව. ඒක සාධාරණයිනෙ….

    අනික ඔතන තියෙන්නෙ සිංහයගෙ ප්‍රශ්ණයක්මත් නෙමේ… බලෙන් ඇතුළත් කරපු පාට තීරු දෙකේ… ඒකෙන් තමා සිංහට අසාධාරණයක් වෙලා තියෙන්නෙ. ඔය තීරු දෙකයි ඉවත් කරන්න ඕනි… අපි ශ්‍රී ලාංකිකයන් හැටියට හිතනවනං මොකටද සුළු ජාතීන්ට කියල වෙන වෙන තීරු.

    ලියුම්කරු වර්ගවාදයක් ගැනත් කතා කරනව…. එතකොට මුස්ලිම් කාන්තාවන් වෙනත් කණ්ඩායමක කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගත්තොත් කස පහර 108 ගහනවය කියන්නෙ, වෙනත් ජාතියක කෙනෙක් මුස්ලිම් කාන්තාවක් විවාහ කර ගනිද්දි ඒ ආගමට ඇතුලත් කරගන්නෙ… නිකං බබා වෙන්න හදන්න එපා…

    ඔය වර්ගවාදය ජාතිවාදය ආගම්වාදය මිනීමරු ත්‍රස්තවාදය ඔක්කොම තියෙන්නෙ ඔය සුළු ජාතික කියාගන්න කණ්ඩායම් වල, සිංහල බෞද්ධයගෙ එහෙම එකක් නැති නිසා තමා ඔය ආගම්වාදීන්ට මේ රටේ මෙච්චර තැනක් ලැබිල තියෙන්නෙ…

  27. චින්තා said

    ඔයා කියන්නෙ ඇත්ත තමයි.. ඔය කොඩිය හදපු අයල ඕකට පාට පාට තීරෑ දාන්නෙම නැතුව ඉන්න තිබ්බේ.. එහෙනම් ඔය කිස් ප්‍රශ්නයක් නෑනේ…
    නැද්ද මම අහන්නේ ????

  28. darkarts said

    Ane tho wage kari ponna wesige puthek.Thopi wage unta wahi nathi hena gahala marenna one wesige putho nikan rate prashna athi karanna hadanawata.

  29. sinhalaya said

    thopita lankawe inna berinam pala

  30. SL lanka said

    Hukapan kari ponna wesige putha ube blog ekat report karala ubata kelawanawa mehema post danawata

  31. Nayana said

    බෝම්බයක් අරගත්තු කොටියෙක් දාලා ජාතික කොඩිය නිර්මාණය කරමු. එතකොට ප්‍රශ්නේ ඉවරයි.

  32. nuwan chamara said

    රුවන්ඩාවේ ක්‍රිස්තියානි හැත්ත ජාති වාදියෝ තමයි. ලංකාවේ ක්‍රිස්තියානි හැත්ත සුද්දො ආවම තමුන්ගේ ආගම අමතක වුන පහත් අය.

  33. hambayanta hukanna said

    mu kiyala tiyanne muslim demala tika sinhayage puke gahaganna kiyala.ane hamba kariyo puke aragannada one??kiyapanko enna one tana.

Leave a comment