හිමි නොවන ජිවිතේ 01

අංජනා ඇයි අවේ නැත්තේ ඊයේ.දිනිති මං නැගිටින කොට උදේ ඉස්කෝලේ එන්න වේලාවක් තිබුණේ නෑ. එ නිසා එන්න බැරි වුණේ.
දන්නවාද අද ඉදලා උදේට band  පුරුදු කරනවා කියලා ඊයේ මට චතුනි කිව්වා.ඔයා දන්නේ නැද්ද? නැනේ මං ගිහින් බලලා එන්නමි දිනිති.නැත්තමි උදේම මිස් බණිවි.
*      *           *        *        *
good morning මිස් ඇයි අංජනා ඊයේ ආවේ නැත්තේ?ඉක්මනට ගිහින් instruments අරගෙන පුරුදු වෙන්න.තව ටික දවසයි අපිට තියෙන්නේ.

මං  instruments අරගෙන පුරුදු විය.විනාඩි 20 පමණ පාසල් ආරම්භක සිනුව නාද විය.මා instruments පැත්තකින් තබා ආගම සිහිකර මාගේ instruments අල්මාරියට දමා, මා පංතියට ගියේය.පංතියේ මාගේ යාළුවන් කවුරුත් ඇවිත් සිටියි.

මේ අපි යමුද අපේ house හදන පැත්තට.දිනිති ඇසුවේය.අදිශිෂ්‍ය සංගමේ අයියලා අක්කලා හදනවානේ අපි මොනවටද යන්නේ අපි යමු.දිනිති මා ඇදගෙන ගියේය.

ආ…නංගි ඇයි මේ පැත්තේ.
කසුන් අයියා අපි දෙන්නා ගෙන් ඇසුවේය.
එන්න හොද නැද්ද?අපි එන්න එයා ගෙන් අවසර ගන්න ඔනිද?

නැනේ නංගියෝ කසුන් අයියා කියුවේය.
එහෙනම් ඇහුවේ.පාඩුවේ වැඩක් කරනවා.ඔනි නැති දෙවල් හොයන්නේ නැතුව දිනිති ගත් කටටම කසුන් අයියාට කිවේය.

මේ නංගි තමුසේගෙ කට වැඩි හරිද?ඇයි ඔයා එකට මොනවා කරන්නද?අපි බලාගමු පස්සේ කසුන් අයියා කිවේය.

2 Comments (+add yours?)

  1. palaamalla
    Jun 22, 2010 @ 08:10:08

    කතාවක් පටන් අරන් වගේ… ලියන්න ලියන්න අපි බලනවා.
    දිනිති කිව්වම මට මතක් උනේ දිනිති ගැන මම ලියපු කතාව. හ්ම්ම්

    Reply

    • wadugebmv
      Jun 22, 2010 @ 09:28:14

      comments කලාට ස්තුති.ඔයාලා කතා ලියලා තියෙන නිසා මට උදව් කරාවි කියලා හිතනවා.

      Reply

Leave a comment