හඳුනා ගත්තොත් ඔබ මා……..- 1

මම  :  thanks for accepting my request.
xxx :  its’ ok.
මම  :  මාව දන්නවා නේද?
xxx :  නැහැ……. කව්ද ඔයා?
මම  : අයියෝ කව්ද කියලවත් දන්නේ නැතිවද ? accept kale?
xxx :  ok I’ll remove you.
මම  :  no no pls wait..අයියෝ ඔයාට විහිලුවක්වත් තෙරෙන්නේ නැහැනේ……..
xxx : කොහොමද මාව දන්නේ???
මම  : මේ ඔයා serious ද කිව්වේ?? ඇත්තටම මාව දන්නේ….නැද්ද?? මගේ  photos බලන්න …අඳුරන්න පුලුවන්ද කියලා….
xxx : ඔයා train එකේ නේද එන්නේ?
මම  : හ්ම්ම් ඔය දන්නේ……. 🙂
xxx : කොහොමද? මාව හොයගත්තේ??
මම  :  ඔයාලත් එක්ක යන…අපේ station නගින අක්කගෙ freind list search කරා…මට profile picture දැක්ක ගමන් අඳුර ගන්න පුලුවන් වුන,,,,
xxx : ඔයා කොහෙන්ද නගින්නේ?
මම  :  negombo
xxx : හ්ම්ම්… නිරුපමා අක්කා නේද??
මම  :  ඔව්…….එක නෙවි…. ඔයා කොහේද  work කරන්නේ??
xxx : ඇයි අහන්නේ??
මම  : අපෝ… කියන්න බැරිනම් කමක් නැහැ…
xxx : xxxxx එකේ…. accounts කරන්නේ… ඔයා කොහෙද වැඩ කරන්නේ?..
මම  : xxxxxx එකේ..software firm එකක්..
xxx : .හ්ම්ම් ..
මම  :  so so…
xxx : so what?
මම  : මේ ඔයා හවසට යන්නේත් බංගෙද??
xxx : හ්ම්ම්… එකෙත් යනවා….මුතු එකත් යනවා…..
මම  : හ්ම්ම් අපිනම් රැ වෙනව….
xxx : මේ ඔයාට වැඩ නැද්ද?? චැට් කර කර ඉන්නේ….
මම  : ඇයි?? ඔයාට වාතයකද?? එහෙනම් අපි යන්නම්….
xxx : no…නිකම් කිව්වේ….
මම  : මෙ ඒක නෙවී…ඔයාල ඇයි..train එකේදි…අපි දිහා බලන්නෙවත් නැත්තේ?…..
xxx : මොනා බලන්නද?? ඔයාලගේ??අම්මො…. අනික ඔයාලට තියෙන්නේ කටවල ඇයි?? මොකටද නිකම් අනං මනං අහගන්නේ….
මම  : අපෝ ඔච්චර බයද අපිට අපි යක්කු නෙවේයි හොඳද…
xxx : අර උස කලු boy කව්ද?? එයානම් පුදුම ලමයෙක්…කැගහන සද්දේ මුලු පෙට්ටියටම අහෙනවා….
මම  : අහා…බුද්ධික වෙන්න ඇති……
xxx : හ්ම්ම්.. වෙන්න ඇති….
මම  : අදත් යන්නෙ මූතුද??
xxx : කියන්න බැහැ….පුලුවන් වුනොත් කලින් යනවා…
මම  : හවසට කොයි….පෙට්ටියෙද යන්නේ??
xxx : ඇයි අහන්නේ?..
මම  : නිකම් අනේ අහුවේ….
xxx : එහේම තැනක් නැහැ… සෙනග අඩු තැනකින් නගිනවා…..
මම  : හ්ම්ම්… ඔයා දවසම වගේ chat එකේ ඉන්නවද???
xxx : නැහැ…වැඩ අඩුනම් විතරයි….log වෙන්නේ….
මම  : හ්ම්ම්…මට වැඩ වගයක් තියනවා….. hv to go…..මම තව පැය 2කින් විතර එනවා…
xxx : හ්ම්ම්…. මාත් යනවා…. දැන්….
මම  : nice to chat with u. c u.. bye… 🙂
xxx : bye…..

About අමුතු සිත...

simple
This entry was posted in Uncategorized. Bookmark the permalink.

1 Response to හඳුනා ගත්තොත් ඔබ මා……..- 1

  1. nisha says:

    gud 🙂

Leave a comment