6 කොටස – ඔයාට ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් නැත්ද??? හිතන්නත් බැ……

Published දෙසැම්බර් 2, 2011 by shahendk

අපෝ අපේ අය්යලාස් ටික මේ පැත්තට කඩා ගෙන එනවා…..

අහ් මස්සිනා…….දැන් හරි ගිහිල්ලා එහෙනම් ආ……..

කවුද බන් කැල්ල…..ෆ්ට්ට නේ…

පට්ටද කියලත් අහනවා….පට්ට පට පට…..

කියහන්කො….උබලා මොනාද ඔච්චර කතා කර කර හිටියෙ බන්…..උබ කලින් ඒකිව දන්නද???

නැ මචන් මාත් අද දැක්කේ ඔයි මුලින්ම…….

ට්රයි එකක් දාලා බලපන්…..අපේ එකාට හරි ගියා කියන්නේ ඉතින් අපිට හරි ගියා වගේ තමයි ආහ්……

පැනියා….ලයින් පාරක් දැම්මා………මම ඉතින් පැනියාගෙ හැටි දන්නවනේ……ඌ කෙල්ලෙක් දැක්කොත් ලේසියෙන් අරින්නේ නැ…

සෙට් එක වල බැහැගෙන එනකම්ම කතාව කියාරා ගැන……කොල්ලට ඉතින් පොඩි ආඩම්බරයක් වගෙත් අවා ඉතින්….අපේ එකෙක්ටවත් ඔච්චර කෙල්ලොන්ට ලයින් කරල කෙල්ලෙක් දැක්කම කතා කර ගන්න බැහැනේ…….ඒත් කොල්ලට කැල්ලක් ඉදලත් නැ….ඒත් ටොක් එක දුන්නනේ…………1න් ම

ඔන්න ඉතින් කොල්ලා ගෙදර ආවාලු..වොශ් එකක් දාලා…ෆේස් බුක් එක පැත්තෙ ගියා…..බලමු …. රික්වෙස්ට් එකක්……කවුද මේ….කියාරා…….අනේ මගෙ සුදු…මම හිතුවේ නැ….කිව්වට ඔයාට මාව මතක් වෙයිද කියලවත්…..ඇක්සෙප්ට් කරමුකො…..මේකි ඔන්ල්යින් කියන්නකෝ…

හායි අශි…..

හායි කියාරා…..

කීයටද ලමයා ගෙදර ආවේ…

ම්ම්ම්….4 ට විතර ….නේ..

ඒ මොකද එච්චර වෙලා…ක්ලාස් ඉවර උනේ…1 ට නේ…

ක්ලාස් නම් ඉවර උනේ 1 ට තමයි…… එත් දන්නේ නැත්ද???

ඔහ් ගර්ල් ෆ්රෙන්ඩ් බලන්න ගියාද???

නැ නැ එහෙම එකක් නැ හලෝ….සෙට් එකත් එක්ක එම් සී එක පැත්තේ රව්මක් දාන්න ගියා…

ඔහ් ඇත්තටම ඔයාට ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් නැත්ද??? හිතන්නත් බැ……

ඒ මොකද??

නැ ඉතින්…..ඔයා හරි ස්වීට් නේ…අනිත් එක ගොඩක් හොන්දයි….

ඔයාට එහෙම හිතෙනවද??

ඔව් ඇයි???

නැ…මට ගර්ල් කෙනෙක් කවදාවත් එහෙම කියලා නැ…ඒකයි…

ආ හා…. කමක් නැ…දැන් එහෙම කියන්න කෙනෙක් ඉන්නවනේ…

හ්ම්……හ්ම්….

ඒක නෙවෙයි…ඔයාට බෝයි කෙනෙක් නැත්ද??

නැ….කවදාවත් ඉදලත් නැ…

ඒකනම් විශ්වාස කරන්න හරිම අමාරුයි

ම්ම්ම් ඒ මොකද ඒ…

ඔයා ඒන්ජල් කෙනෙක් වගේ නෙහ්….අනිවාර්යෙන් බොයි කෙනෙක් ඉන්න ඔනි….මට හිතෙන විදිහට….

නැ අශි……ඇත්තටම…නැ…..මම ඔයාට බොරු කියන්නේ නැ… කොහොමත්…

ඇයි ඒ???

අනේ මන්දා…..ඔයා මට ගොඩක් ක්ලෝස් උනා අද…එක දවසට…..මම කසින් කෙන්ක් එක්කවත් ඔයා එක්ක තරම් කතා කරලා නැ….මට ඔයා දැක්ක වෙලාවෙමයි මට හිතුනේ…ඔයා ගොඩක් හොන්දයි කියලා…

ඔච්චර හොන්ද කියන්න එපා….මම නරක් වෙයි…..

කමක් නැ..මම ඒ නරක ලමයව හදා ගන්නම්කෝ…..

හරි මැඩම් හරි…..

ඉතින් ඉතින්……ඔය ලමයා ඩිනර් ගත්තද???

ඔව්…..එතකොට ඔය ලමයා…..

මම තාම නැ….

ඇයි කන්නේ නැද්ද???

මම රැට කන්නේ නැ වැඩිය…..

ඒ මොකද??? ෆිගර් එක අවුට් යයි කියලද??

අනේ නැ……එහෙම එකක් නැ….

ඔයාට තේරෙන්නේ නැති ගනන් තියෙනවද???

එකක් නෙවෙයි ගොඩක්….

තේරෙන්නේ නැති ඔනි දෙයක් තියෙනවනම් ඔනි වෙලාවක් අහන්න….

ඔ කේ….. ඒත් ඔයාගේ මොබයිල් නම්බර් එක මම ලග නැ නේ….

ඔ කේ…. මට රින්ග් කරන්න…. මම නම්බර් එක එවන්නම්..

**********

තැන්ක්ස් අශි….ප්ලීස් මගෙ නම්බර් එක නම් කාටවත් දෙන්න එපා….

ඇයි ඔයාට මාව විශ්වාස නැත්ද???

විශ්වාසයි ලමයෝ….ගැනු ලමයෙක් විශ්වාස නැති කෙනෙක්ට නම්බර් එක දෙනවද???

අනිවා….

අනිවා…..ඔන්න ඉතින් රස්තියාදු වචන….ඔයාව හදාගන්න බැරි ඔය යාලුවෝ හින්ද තමයි….

අම්මියෝ… එක දවසයි අශ්රය කරේ….මෙයා අම්මි වෙලනේ…

එහෙම තමයි…..මම…..හොන්දට හැදුනොත් කාටද ආඩම්බර….

මාර සීන් කෝර්න් එක නේ….

ඔය ඉතින් ඔයා….ඉන්නවා මම අල්ලගන්නම් අනිත් දවසේ…..අම්මි කතා කරනවා…මම යන්නද අශි…

අනේ…ඔයා යනවද??

ඇයි ඔයාට පාලුද??

හ්ම් ගොඩක්….

මම රැට කතා කරන්නම්කෝ….

ඕ කේ…. බායි ටෙක් කෙයාර්…

2 comments on “6 කොටස – ඔයාට ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් නැත්ද??? හිතන්නත් බැ……

  • ප්‍රතිචාරයක් ලබාදෙන්න