Tuesday, December 2, 2014

ඔයාගේ බ්ලොග් එකේ ඇඩ් දාලා සල්ලි හොයන්න-Earn Money From Your Blog



අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ගොඩක් ක්‍රම තියෙනවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ඒ අතරින් පහසු ක්‍රමයක් තමයි අපේ වෙබ්සයිට් නැත්තං බ්ලොග් එකක් හරහා දැන්විම් ප්‍රචාරය කිරිමෙන් මුදල් උපයන එක.

මේ සදහා ගොඩක් උචිත ක්‍රමයක් තමයි Adsense කියන්නේ. ඒත් සිංහල බ්ලොග් එකකට සාමාන්‍යයෙන් Google සමාගම විසින් Adsense ලබාදෙන්න නැ.

ඒ නිසා Adsense වෙනුවට අපිට වෙන ආදෙශකයක් යොදාගන්න වෙනවා... Chitika-Online Advertising Network ප්‍රමුඛ තැනක් ගන්නවා. ඔබගේ බ්ලොග් එකේ එක් Chitika Ad Click එකක් සදහා ඔවුන් $0.02 සිට $3 දක්වා ගෙවිමක් කරනවා.

Adsense සදහා හොඳම ආදෙශකයක් ලෙස Chitika දක්වන්න පුළුවන්.
පහල පින්තූරය උඩ ක්ලික් කරලා ගිහින් ඔයාගේ තොරතුරු දීලා Chitika Account එකක් හදාගන්න.





Account එක හදාගත්තාම Ads යටතේ තියෙන Get Code තොරලා ඔයා කැමති විදියක Ad වල Code එක Copy කරගෙන ඔයාගේ වෙබ්සයිට් එකේ හරි බ්ලොග් එකෙ හරි දාන්න..
ඔයාට තියෙන්නේ Blogspot එකක්නම් Layout -> Add Widgets-> HTML/JavaScript දැන් Copy කරපු Code එක Copy කරන්න.

අවුලක් උනොත් Comment එකක් දාන්න.නැත්තං

My Facebook

lahiru.mahezh@gmail.com

posted from Bloggeroid

1 ඔබේ අදහස්:

Post a Comment