– අපි ! –

Posted: April 19, 2014 in හිතේ ඇදුනු දෙවල්-Ad hoc thoughts

නිල් පාට ආකාසෙ….
දැවෙන හිරු එලිය මැද…
මා වගෙම බොහො දන…
උඩුකුරුව …නිරුවතින්…!

තරුණ…බාල..මහලුද….
ගැහැණු ..සහ..පිරිමිද….
එක ගොඩේ එකා මත එක..
උඩුකුරුව …නිරුවතින්..!

පාට…පාට..මාලද…
වතේ තවරා..පුයරද….
ඇගලා..විලවුන්..සුවදද…
උඩුකුරුව ..නිරුවතින්…!

පැද්දෙමින්…තාලයට….
ගී ගයන…නාදයට…..
ලොකයම..බලාගෙන අපදෙස….
උඩුකුරුව..නිරුවතින්…!

Blog Tatoo

Leave a comment