පොදු ප්‍රවාහන සේවෙයේදී කාන්තාවන්ට සිදුවන හිංසනය

පොදු ප්‍රවාහන සේවෙයේදී කාන්තාවන්ට සිදුවන හිංසනය තවමත් අඩු වී නැත. මෙය වැළැක්වීම සඳහා කාන්තාවන් කථා කළ ද තවමත් සියලූ ගැරහුම් ලැබෙන්නේ ඒම කාන්තාවටම ය. ඒම නිසා තවමත් කාන්තාවන් නිහඩව ම සිටී.

නමුත් අද සමහර අවස්ථාවලදී බස් රථවල කොන් දොස්තරවරු මේ සඳහා පෙනී සිටින අතර අංක 112 ට දැන්වූ විට පොලිසියෙන් සහාය දක්වනු ලැ බේ.

ඒම නිසා දැන්වත් අප කාන්තාවන්ට සිදුවන අතවර වලදී පෙනී සිටි යුතු අතර එය හඬ නඟා කිව යුතුය.

VAW bus

 

Vanamali blogs at kaushithenu.wordpress.com

Leave a comment