මේ වන විට ජනාධිපතිවරයා විසින් පුලුවන් ද බැරිද කියා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරැණු විමසා ඇත. එවන් තත්ත්වයක් තුළ පසුගිය මාස 2කක කාලය තුළ කොළඹ ඇතුලු ප්‍ර දේශවල ඇලවූ නමක්, ගමක්, අයිතිකාරයෙක් නැති ‘මඩ‘ පෝස්ටර් 4 පහත දක්වමු. මේ පෝස්ටර් 4ම ඉලක්කර තිබුණේ ලංකාවේ සිවිල් සමාජ ව්‍යාපාර සහ ක්රීයාකාරීන්ය.
එසේම තවත් එවැනිම එක් මඩ පොස්ටරයක් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරමින් අලවා තිබූණි. නමුත් පසුව එජාප මංත්‍රීවරැන් පිරිසක් විසින් වරාය අධිකාරියට අයත් පුහුණු මධ්‍යස්තානයක නිරීක්සණ චාරිකාවක නිරතව සිටියදී එහි වාහලවල සහ කාමරවල තිබී එම මඩ පෝස්ටරය හසුවිය.
දැන් මේ සියලු මඩ පෝස්ටර්වල අයිතිකරැවන් සියලුම දෙනා දන්නේ ය.
මේවා ‘ලංකාපෝස්ටර්’ විසින් පල කරන්නේ ලංකාවේ ගද ගසන දේශපාලන යතාර්තය පෙන්වීමටය.
පළමු පෝස්ටරය
ෙදවන පෝස්ටරය
තුන්වන පෝස්ටරය
UNP නායකයාට ඒරෙහිව අලවා තිබූ ෙපා්ස්ටරය