0 Shares

ඔබත් කැමතිද බ්ලොග් එකක් හදන්න? ඔබට පහසුවෙන්ම එය කරන්න පුළුවන්. මොකද කියනවනම් බ්ලොග් එකක් හදන්න ඔබට HTML, CSS, PHP වගේ කිසිම දැනුමක් අවශ්‍ය නෑ.

Blogging Platform එකක් තෝරා ගැනීම

බ්ලොග් එකක් හදන්න මුලින්ම ඔබ මොකක් හරි Blogging Platform එකක් තෝරාගන්න ඕනේ. Blogger, WordPress, EduBlogs වගේ Blogging Platforms ගොඩක් තියනවා. මේවා අතරින් ජනප්‍රියම වගේ හොදම Blogging Platform දෙක විදියට Blogger සහ WordPress හදුන්වන්න පුළුවන්.

Blogger සහ WordPress ( WordPress.ORG) සංසන්දනය කරන කොට WordPress ඉදිරියෙන් ඉන්නවා කියලා පහසුවෙන් කියන්න පුළුවන්. නමුත් WordPress වලින් බ්ලොග් අඩවියක් හදන්න නම් ඔබට Domain Name එකක් වගේම Web Hosting අවශ්‍ය වෙනවා. එම නිසා ඔබ මුලින්ම හදන බ්ලොග් එක Blogger වල හදන එක ඔබට පහසුයි. Blogger වලත් වාසි වගේම අවාසිත් කිහිපයක්ම තියනවා. එම නිසා මුලින්ම අපි පල කරලා තියන Blogger වල වාසි සහ අවාසි කියන ලිපිය කියවන්න.

Blogger.COM තුල බ්ලොග් අඩවියක් හදන්නේ කොහමද?

YouTube වෙබ් අඩවියේ තිබිලා අපිට හම්බුනා මිනිත්තු 30ක පමණ Video එකක්. මේ Video එකේ ඉතාමත් සරලව ඔබට පැහැදිලි කරලා දෙනවා Blogger.COM තුල බ්ලොග් අඩවියක් හදන්නේ කොහමද කියලා. ඔබට අවශ්‍ය නම මෙම YouTube Video එක Download කරගෙන උනත් බලන්න පුළුවන්.

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 4 Comments

  1. Pingback: WordPress.COM වලයි WordPress.ORG වලයි වෙනස මොකද්ද?

  2. Pingback: සුපිරි Blogger Templates 5ක්

  3. නුවන්

    මේ උබ දන්නවනම් මචන් කියපන් බ්ලොග් එකේ templete එක edit කරලා download කරපු tem එක දන්නේ කොහොමද කියල ගූග්ලේ එකෙන් දෙන එක සම්පුරණයෙන් අයින් කරලා අපේ එක දැම්මට වැඩ කරන්නේ නැ

Leave a Reply