- අනුන්ට රිදෙන විදියේ යටි උගුලක් ඇද සියුම් සතුටක් ලබා ගැනීම
- තමන්ගේ ‘අගය’ අනුන්ට පෙන්වීමට මඟුල්තුලා ආදියට නොයෑම
- තම අහංකාරකම, මානය, බොරු සෝබනය, උද්ධච්චකම තමන්ට තේරුම්ගත නොහැකිවීම
- අනුන්ගේ පහනෙන් එළිය බලමින් කෙළෙහිගුණ නොසැලකීම
- අන් කෙනෙකුට විඳින්නට සිදුවන යම් හිරිහැරයක් ගැන තමන් සතුටට පත්වීම
- ඇසුරු කරන අය සතුටු සිතින් ඉන්නවා දැකීම නුරුස්සන ස්වභාවය
-සුමනදාස සමරසිංහ, 1979 මාර්තු 1, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය
[…] බොළඳ සිත් […]