Friday, July 18, 2014

ප්‍රංශ සවාරිය 13: ඉතාලියේ නිබාලි කඳුකරයේ සුපිරි ජයක්!

අද ප්‍රංශයේ Chamrousse  දක්වා පැවැත්වුනේ කිමී 197.5 ක් වූ කඳු තරණය මූලික වූ 13 වැනි අදියරයි. සමස්ථ ශූරයා වන ඉතාලියේ වින්සෙන්සෝ නිබාලි කඳු තරණ ශූරයා, දවසේ ශූරයා හා  වැඩිම ලකුණුද  දිනාගත්ති.  අද නිබා‍ලිගේ උපරිම දක්‍ෂතා පෙන්වූ දිනයයි.


 සාගන් අද තරඟය නිමාකලේ 50 වැනියාව. තවමත් ඔහු ලකුණු 341ක් රැගෙන කොල කමිස පෙරමුණේ! නිබාලි තරඟය නිමකලේ පැය 5 විනාඩි 12යි තත් 29 කින්.






No comments: