Sunday, July 13, 2014

ප්‍රංශ සවාරිය 9 : ජය ජර්මනියට - ප්‍රංශයට කහ කමිසය!

අද ප්‍රංශයේ Gérardmer සිට මුල්හවුස් නගරය දක්වා වූ අධික කඳු හා බෑවූම් අතරින් ගිය කිමී 170ක, ප්‍රංශ සවාරියේ 9 වැනි අදියර ජර්මනියේ ටෝනි මාර්ටින් ලබාගත්තේය. සමස්ථ තරඟයේ ඉදිරියෙන් සිටි නිබාලි කඳුකරයේදී පැරදවූ ප්‍රංශයේ ගැලෝපේන් කහ කමිසය ලබාගති.


සාගන්ට කොල කමිසය තබාගත්තා ලකුණු 267ක් ලබා!
ඇස්ටානා ප්‍රෝ කණ්ඩායම තවම එක! බෙල්කින් ප්‍රෝ දෙක! ඔවුන්ගේ පරතරය අඩුඋනා තත් 22කට.





දවසේ ජයග්‍රාහකයා MARTIN T. OPQ , 4h 09' 34'', ප්‍රංශය
දක්‍ෂතම ආක්‍රමණිකයා - MARTIN T.
OPQ, ජරි්මනිය

වීඩියෝ සාරාංශය

8 වන අදියරට පසු ශූරතාවයන්
කහ කමිසය (දක්‍ෂතම ක්‍රීඩකයා -කාලය)  ටොනි ගැලොපින් . LTB, ප්‍රංශය
කොල කමිසය  (දක්‍ෂතම ක්‍රීඩකයා - ලකුණු) පීටර් සාගන්. CAN, ස්ලෝවැකියා
රතු තිත් කමිසය (දක්‍ෂතම ක්‍රීඩකයා - කඳු තරණය)   Tony Martin , ALM, ජර්මනිය
සුදු කමිසය (දක්‍ෂතම ක්‍රීඩකයා -  තරුණ) මිකල් ක්ව්‍යාටොවිස්කි. OPQ, පෝලන්තය

ජයග්‍රාහී කණ්ඩායම ASTANA PRO TEAM , කසාක්ස්තානය

8වන අදියරට පසු සමස්ථ ශූරතා ස්ථාන
නම , කණ්ඩායම කාලය/ වෙනස
1. GALLOPIN T. LTB 38h 04' 38''
2. NIBALI V. AST  01' 34''
3. MACHADO T.TNE  02' 40''
4. FUGLSANG J. AST  03' 18''
5. PORTE R. SKY  03' 32''
6. KWIATKOWSKI M. OPQ  04' 00''
7. VALVERDE BELMONTE A. MOV  04' 01''
8. ROLLAND P. EUC  04' 07''
9. CONTADOR A.TCS  04' 08''
10. BARDET R. ALM 04' 13''







No comments: