Monday, July 7, 2014

2014 ප්‍රංශ පාපැදි සවාරියත් ඇරඹුණා! ප්‍රංශය, ඉතාලිය, එංගලන්තය ඉදිරියෙන්!

ලෝක පාපන්දු කුසලානය අතරම තවත් ලෝක තරඟයක් ඇරඹුණා !


වසරක් වතා පැවැත්වෙන 
101 වැනි ප්‍රංශ පාපැදි සවාරිය 2014 ජූලි 5  එංගන්තයේ ලීඩ්ස් නරගරයෙන් ඇරඹුණා. ප්‍රථම අදියර ලීඩ්ස් සිට හරොගේට්, දෙවන අදියර යෝර්ක් සිට ෂෙෆීල්ඩ්, අද තෙවැනි දිනය කේම්බ්‍රිජ් සිට ලන්ඩන්!

ජූලි 5 සිට ජූලි 27 දක්වා ප්‍රංශ පාපැදි සවාරිය  (Tour de France) අදියර 21 ක කිලෝ මීටර 3,664 ක්!
සමතලා අදියර 9ක්! කඳුකර 9ක්! 
ඉහල කඳු තරණ 6ක්, 1 වේග තරඟයක් ඇතුලත්!



රටවල් 12කින් කණ්ඩායම් 22ක් මෙවර තරඟයේ! 
එක කණ්ඩායමකට තරඟ කරුවන් 9ක් ඇතුලත් !

සහභාගී වන රටවල් :  එංගලන්තය,  ඇමරිකාව, ජර්මනිය,  ස්විට්සර්ලන්තය, රුසියාව, නෙදර්ලන්තය,
 
 ඉතාලිය, ඕස්ට්‍රේ‍ලියාව,  ප්‍රංශය,  බෙල්ජියම,  ස්පාඤ්ඤය,  කසාක්ස්තානය



පාපැදි කණ්ඩායම්
1.TEAM SKY / Great Britain 
2.ASTANA PRO  TEAM/ Kazakhstan 
3.BMC RACING TEAM / United States 
4.TEAM NETAPP-ENDURA / Germany 
5.TREK FACTORY RACING / United States 
6.IAM CYCLING / Switzerland 
7.TEAM KATUSHA / Russia 
8.BELKIN PRO CYCLING / Netherlands 
9.LAMPRE - MERIDA / Italy 
10.CANNONDALE / Italy 
11.TINKOFF-SAXO / Russia 
12.GARMIN - SHARP / United States 
13.ORICA GREENEDGE / Australia 
14.AG2R LA MONDIALE / France 
15.FDJ.FR / France 
16.TEAM EUROPCAR / France 
17.COFIDIS, SOLUTIONS CREDITS / France 
18.LOTTO-BELISOL / Belgium 
19.OMEGA PHARMA-QUICK STEP / Belgium 
20.MOVISTAR TEAM / Spain 
21.BRETAGNE - SECHE ENVIRONNEMENT / France 
22.TEAM GIANT-SHIMANO / Netherlands 

සෑම අදියරකම සම්මාන!
අදියරේ පළවෙනියාට කහ කමිසය
අදියරේ වැඩිම ලකුණු කොල කමිසය
අදියරේ හොඳම කඳු නගින්නාට රතු තිත් කමිසය
වයස 25ට අඩු දක්‍ෂතම තරුණ ක්‍රීඩකයා සුදු කමිසය 



අවසාන සම්මාන
වඩාත් ආක්‍රමණශීලී ක්‍රීඩකයා - සෑම අදියරක්ම සලකා බැලේ

හොඳම පාපැද කණ්ඩායම

හොඳම පාපැදි කණ්ඩායම තොරන්නේ සෑම අදියරක්ම අඩුම කාලයකින් නිමකරන ක්‍රීඩකයන් තිදෙනාගේ කාලයන් ඇගයීමෙන්!
 

ප්‍රංශ පාපැදි සවාරිය අති සුන්දර යුරෝපයේ චාරිකාවක් වගේ! සවස් කාලයේදී ලංකාවේ ප.ව 4.30 ට පමණ සජීවීව බලන්න පුලුවන් රාත්‍රී 9.00 පමණ වෙනකන්!

ජූලි 5  එංගන්තයේ ලීඩ්ස් නරගරයෙන් ඇරඹුණ
කිලෝ මීටර් 190.5ක්වූ ප්‍රථම අදියර ජයගත්තේ
TEAM GIANT-SHIMANO හි මාසෙල් කිටෙල්,  ප්‍රංශය .
ගතකල කාලය පැය 5 විනාඩි 44
කහ කමිසය ඔහුට!




























===============================================
මේ සරාංශ වීඩියෝව (විනාඩි 3)


පළවන අදියරට පසු
කහ කමිසය KITTEL M, GIA, ප්‍රංශය, 
කොල කමිසය COQUARD B., EUC, ප්‍රංශය 
රතු තිත් කමිසය  VOIGT J. TFR, ජර්මනිය, 
සුදු කමිසය SAGAN P. CAN,ඉතාලිය , 

දවසේ ජයග්‍රාහකයා KITTEL M., GIA, ප්‍රංශය,   
ජයග්‍රාහී කණ්ඩායම TEAM SKY, එංගන්තය, 



කහ කමිසය KITTEL M, GIA, ප්‍රංශය, 










ජයග්‍රාහී කණ්ඩායම TEAM SKY, එංගන්තය,




No comments: