Thursday 8 May 2014

සිරිත් - විරිත්

මැයි මාසයට අාෙවිණික අඳුරැ අහසයි චුරැ චුරැ වැස්සයි එක්ක සිදු වන තව ෙදයක් තමයි විවාහ උත්සවයන්.

විවාහ උතසවයක දක්නට ලැෙබන අෙන්කවිධ අංග හා සිරිත් විරිත් අතරින් මම නිරීක්ෂණය කරපු අවිචාරවත් අංග ෙදකක් තමයි ෙමි සටහන තියන්න මාව ෙපළඹුෙවි.
ෙමම අංගයන් ද්විත්වයම අතීතෙය් පැවති විවාහ උත්සව වලදීත් සිදු ෙකරැනා , නමුත් එ් නිෂ්චිත ෙහ්තු කාරණා මත , එෙහත් වර්තමානෙය්දී ෙමිවා සිදු කරන්ෙන ෙහ්තුවක් ෙනාදැන කරන්න ඔිනවට හා අනිත් අය කරනවට.

එක් අවස්ථාවක් තමයි රතිඤ්ඤා පත්තු කිරීම . වත්මන් විවාහ උත්සව බහුතරයක් පැවැත්ෙවන්ෙන ෙහා්ටල් වල ෙහා් උත්සව ශාලාවල. මංගල යුවළ එම ස්ථානයට සැපත් වන විටම ඔවුන්ෙග් නෑයන් විසින් රතිඤ්ඤා ශබිද පූජාව පවත්වන්ෙන් එ් පළාතම ෙවඩි ෙබෙහත් ගඳින් පිනවමින්.

අපි ෙමි ක්රියාව අතීතෙය් විවාහ උත්සවයක් සමඟ සසඳවමු. පැරණි විවාහ උෙළලක් සිදු ෙකරැෙන මනාලියෙග නිවස තුළයි, එයට අාරාධනා ෙකාට පැමිණිීමට නියමිත අය විසූෙයත් එම නිවස අවට ගෙමි. ඉතින් මනාල මහතා පැමිණි බවත් අර කරපු අාරාධනය මතක් කරවන්නත් තමයි මනාලියෙග ඥාතීන් උණ බට ෙවඩි පත්තු කරලා සංඥා කෙළ්.
එෙහත් අද මනාලිය ගමිපහ මනාලයා ෙකාළඹ උත්සවය පවත්වන්ෙන් කලුතර ඉතින් කාට අැෙහන්නද ෙමි රතිඤ්ඤා .

අනිත් අංගයත් අපි ඔතනටම සමිබන්ධ කරළා බලමු .
අතීතෙය්දී මානාලයා විවාහ උත්සවය පැවැති මනාලියෙග ෙගදරට අාෙවි අද වෙග් වාහන වලින් ෙනෙමයි, ගමිමැද්ෙදන් නිරැවත් ෙදපයින් උත්සව ෙගදරට එන ඔහුෙග් ෙදපා අපිරිසිදු ෙවලයි තිෙබන්ෙන. එෙලස ෙපා්රැවට ෙගාඩ වීම නුසුදුසු නිසයි මනාලියෙග පාර්ශ්වෙය් මනාලයාට බාල පිරිමි අයකු විසින් ඔහුෙග් ෙදපා වතුෙරන් ෙසා්දා පිස දමන්ෙන්.
නමුත් අද ඔප වැටුණ සපත්තු දමා ෙගන සුෙඛා්පෙභා්ගි රථයකින් පැමිෙණන මනාල මහතාෙගත් පා ෙදාවනවා .

කිසිදු තර්ක බුද්ධියකින් ෙතාරව සිදු කරන ෙමම අංග හා සිරිත් තවත් ෙකාපමණ කලක් අප සමාජය තුළ තෙබිවිද?
උගත් බුද්ධිමත් අප සැම අතෙර් තවත් ෙකාපමණ නමි ෙමවැනි අවිචාරවත් වූ සිරිත් - විරිත් අැත්ද ??
නූගත් යැයි සමිමත ඉපැරණියන් එහිදී ෙකතරමි තර්කානුකූලද ??

ඉදින් ඉගැනගැනීම හුදු අවෙබා්ධය පිණිස පමණක් ෙනාව ෙවනස්වීම/කිරීම සඳහාද විය යුතුය !!

No comments:

Post a Comment