පළමු පෝස්ටුව!

සිතේ දහසක් දේ
ලියන්නට නැත කල්
අලුයම සියොතුන් සේ
යති සිතුවිලි මා හැර
මතකයද අමතක කරවා
නැවත නොඑන්නට

පළා යන සිතුවිලි
ලුහුබඳින්නට
එන්න මා සමඟ
ඇරයුමයි,

අබිනික්මනේ මම..

 

4 thoughts on “පළමු පෝස්ටුව!

    • ස්තූතියි. Follow පාරක් දාලා දිගටම මාත් එක්ක ඉඳියි කියා සිතනවා 🙂

  1. ඔන්න අහම්බෙන් දැක්කා ඒක නිසා ආවේ සුභ පැතුම් දිගටම කරගෙන යමු…

ඔබේ අදහස්..