අනාගතය පටන් ගන්නේ අදයි

අපි අද කරන දේ අනුව අපට අනාගත පල විපාක භුක්ති විඳීමට සිදුවීම සාමාන්‍ය නීතියයි. එහෙත් අනාගතයේ සිදුවිය හැකි යමක් අද අපිට කරන්නට සිදුවීමක් සත්‍යයක් විය හැකිය.

අනාගතයේ දී ඔබ ලබන්නට බලාපොරොත්තුවන ඉලක්කය වෙත ඔබේ ඇදී යෑම සඳහා ඔබ අද කරන වැඩ කටයුතු මහා පුදුම අන්දමින් ස්වයං ක්‍රියාකාරී භාවයකින් යුක්තව හැඩ ගැසේ.

-සුමනදාස සමරසිංහ, 1979 ඔක්තෝබර් 15 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

One comment on “අනාගතය පටන් ගන්නේ අදයි

  1. […] අනාගතය පටන් ගන්නේ අදයි […]

Comments are closed.