මට තිබ්බ පොඩි ගැටළුවක් තමා අපිට මයිල් තියෙන්නේ ඇයි කියලා.මම එකට උත්තරයක් හොයා ගත්තා.මේක මගේ නිගමනයක් විතරයි.
හොදට දාඩිය දාන්න වැඩ කරපු දවසක කිහිල්ල දිහා බලන්නකෝ.මයිල් ගස් වල දාඩිය බින්දු දකින්න පුළුවන්.
අපිට දාඩිය දැම්මම ඒවා මයිල් ගස් දිගේ කුඩා බින්දු විදිහට පල්ලෙහට එනවා.එතකොට ඒවා ලේසියෙන්ම වාෂ්ප වෙනවා.මම හිතන්නේ එකට තමා මයිල් තියෙන්නේ.
නිකමට හිතලා බලන්ඩකෝ.අපිට වැඩිපුර දාඩිය දාන තැන් වල තමා මයිල් වැඩිපුර තියෙන්නේ.
හැබැයි මෙහෙම කියනකොට කාට හරි අහන්න පුළුවන් කෙස් තියෙන්නේ ඇයි කියලා.මොකද කෙස් දිගේ යට ඉදන් උඩට දාඩිය යන්නේ නෑ නේ.ඒකට හේතුවනම් හිත ගන්න බෑ. සමහර විට අව්වේ යද්දී ඔලුව කර වෙන එක අඩු වෙන්නද දන්නේ නෑ.
සුභ දවසක්..........!!!
මේ වගේ අමුතු දේවල් දැන ගන්න යන ගමන් Like එකක් දා ගෙනම යන්ඩ.
කෙස් තියෙන්නෙ ඔලුවට සොට් එක වැදුනොත් බර සෙයා වෙන්න කියලා මම අහල තියෙනවා.
ReplyDeleteවෙන්න ඇති, වෙන්න ඇති. සතුතියි යාළුවා
Deleteතියෙන්නේ ඇයි කියලා හොයලා බලනවට වඩා ඕවා නැති කර ගන්නම් කට්ටිය ලොකු වියදමක් දරනවා.
ReplyDeleteඑකත් ඇත්ත.කෙල්ලෝ වැක්ස් කරන හැටි දැක්කම ඇඩෙනවා.මට පොඩි plaster එකක් ගලවද්දීත් තරු විසිවෙනවනේ.
Delete