ඔස්කාර් සෙල් ෆී (selfie) උන්මාදය

Avatar Cinema.lk A | March 19, 2014 48 Views 0 Likes 0 Ratings

48 Views 0 Ratings Rate it

පසුගිය දවසේ නිමා වු 86 වෙනි ඔස්කාර් රාත්‍රීය අවසන් වුයේ කතා බහ කරන්නට හුඟාක් දේ ඉතිරි කරමිනි.සම්මාන ලැබුණ නොලැබුන අය ගැන චිත්‍රපට ගැන කතා කරනවා වගේම එදා දවසේ උන සමහර දේවලුත් තාමත් හුඟ දෙනෙක් අතරේ කතාබහට ලක්වෙනවා.ඒ අතරින් මේ දවස් වල ඔස්කාර් නිසාවෙන් උන්මාදයක් මෙන් පැතිර යන දෙයකුත් තියනවා.ඒ තමයි සෙල් ෆී..

සම්මාන රාත්‍රීයේ එලන් හා නළු නිලි කැලක් එක්ව ගත් ඡායා රූ අනුකරනය කරමින් දැන් හුඟ දෙනෙක් සෙල් ෆී ආකාරයට ඡායා රූ ගන්න පටන් අරන්.මෙ වන විට බොලිවුඩයේ හුඟ දෙනෙක් මේ විදියට ඡායා රූප රැගෙන තමන්ග් ට්විටර් ගිණුම් වල පල කරලා තියෙනවා.මේ තියෙන්නේ ඒවායින් කිහිපයක්.

amitabhbachchanselfie mandira_selfie sonakshisinha1 sonamkapoor3 jacq payal ellenselfie3

Share

48 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.