පින්තූරය

දිරිය ඇත්නම්, කල නොහැක්කක් නොමැත.


asammthayaඅපට සියලු අවයව තිබියදීත් ඒවායින් නිසි ප්‍රයෝජනයක් නොගන්නෙමු
නමුදු මෙවන් දිරිය මිනිසුන් තමන් ලද දෙයින් හැකි උපරිමය කරන්නෝය
ලද දැයින් සතු‍ටුව ඉන් ඉහලම ඵල නෙලා ගැනීම ඔබේත් මගේත් යුතුකම වන්නෙමු
රටක් වටිනා මෙවන් දිරිය මිනිසුන් අපේ දිවියටද පන්නරයක් දෙන්නෝය

ප්‍රතිචාරයක් ලබාදෙන්න