පහත ඡායාරෑපය ලංකාපෝස්ටර් කාමරාවට හසුවුයේ පෙබරවාරි දෙවන සතියේ දිනකය. ඒ මහරගම, නීලම්මහර පාරේය. මැතිවරණයට ඉදිරිපිත්වන බෙහෝ අපේක්ෂකියන් පාරවල්වල්, පාරවල් අයිනේ ඇති ගස් සහ ගල්වල මෙසේ තමන්ගේ අදේශපාලනික භාවය නිරෑපනය කරති. නමුත් මොවුන් විසින්ම වේදිකාවල පරිසරය ආරක්ෂා කිරීම, මැතිවරණ නීති පිළිපැදීම ගැන දොඩවන්නේ සුදු ඇදුම් ද ඇදගෙනය.
මේ එැවැනි (අ)බුද්ධිමතෙකි.