නරක පුරුදු

ඔබ ළඟ ඇති නරක පුරුදු නැති කරන්නට අවශ්‍ය යැයි කියමින් හැමදාම පසුතැවිලි වනවා වෙනුවට වෙනත් හොඳ පුරුදු ඇතිකර ගන්න. එවිට ඒ හොඳ පුරුදු විසින් අර නරක පුරුදු වනසා දමනු ඇත.

-සුමනදාස සමරසිංහ, 1979 ජූනි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය