Blog Portal of Durakatana

ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම දුරකථන සංනිවේදන මාසික සඟරාව වන දුරකථන සඟරාව අරඹා ඇති දේශීය ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් මෘදුකාංග නිපදවා එලිදැක්වීමේ වැඩ පිළිවෙල යටතේ නිපදවූ ප්‍රථම සිංහල යෙදවුම් මෘදුකාංග ත්‍රිත්වය පසුගිය ජනවාරි පලවෙනිදා එළි දැක්වූවා.

මෙම ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඔබේ ජංගම දුරකථනයට නොමිලේ ස්ථාපනය කරගෙන ඒවා ක්‍රියාත්මක වීෙමිදී ඔබේ අත්දැකීම් ගූගල් ප්ලේ හි සඳහන් කරන්න. අප විසින් අරඹා ඇති දේශීය ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් මෘදුකාංග නිපදවීමේ ව්‍යාපෘතියට එක්වීමට ඔබත් කැමතිනම් අප අමතන්න. ඔබේ අදහස් සජීවී ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ලෙස බොහෝ දෙනෙක් අතරට ගෙනයාමට දුරකථන සමග එක්වන්න. මුලින්ම http://www.durakatana.com/apps වෙත ගොස් ලියාපදිංචි වන්න. ඔබ විසින් නිපදවන ඇන්ඩ්‍රොයිඩ් ඇප් APK ෆයිල් කෙටි හැඳින්වීමක්ද සහිතව ඇප් පොත වෙබ් අඩවියට අප්ලෝඩ් කරන්න ඉන් පසු එය අපගේ ඇප් පොත ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයට එකතුවෙනු ඇත. ඇප් පොත හා එක් වීමෙන් ඔබට ඔබේ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග එලිදැක්වීමට හොඳ වේදිකාවක් නිර්මාණය වන අතර මාසිකව අප මුද්‍රිත මාධ්‍යන් වන දුරකථන, රූ පරිගණක සඟරා හා වෙබ් මාධ්‍යන් වනdurakatana.com,roomagazine.com ගොසිප් ශ්‍රී ලංකා වෙබ් අඩවි මෙන්ම අප ‍ෆේස්බුක් සමූහයන් වන mydurakatana හා lankasearch ඔස්සේද මාසිකව පුළුල් පුචාරයක් ඇප් පොතට හිමිවේ දුරකථන සඟරාව මගින් නිපදවන සිංහල ඇප් සියල්ලද ගූගල් ප්ලේ වෙත නිකුත් කල වහාම ඒවාද ඇප් පොතටද එක්වේ.

ඇප් පොත ඔබේ දුරකථනයට ස්ථාපනය කරගන්නට මෙම ලින්ක් එකෙන් පිවිසෙන්න
http://goo.gl/tAqgyk

දැනට ඇප් පොතෙහි අඩංගු ඇප්ස්

1. දුරකථනයෙන්ම දුරකථන උගනිමු

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් අධ්‍යාපනික පොත් පිංච දැන් ඇප් එකක් ලෙසින්

ඔබේ දුරකථනයෙන් ප්ලේ ස්ටෝර් වෙත ගොස් DURAKATANA ලෙස ටයිප් කර හෝ මෙම ලින්ක් එකේ ගොස් http://goo.gl/XSw8ja
මෙම ඇප් එක ඔබේ දුරකථනයට ස්ථාපනය කරගන්න. ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් ඔන් කල අවස්ථාවේ සිට සියළු පියවරයන් හා තොරතුරු සරල සිංහල බසින් ඉගෙනගන්න

අකුරැ හුරැව

2. ඩිජිටල් වැලි පීල්ලේ අකුරැ ලියමු
Akuru Huruwa

භාෂාව යනු අපූර්ව සංනිවේදන මෙවලමකි. එහි සවිය රැඳි සජීවී ශක්තිය වන්නේ එම භාෂාවේ අකුරැය නිවැරදිව වහරණ බස මෙන්ම නිවැරදිව ලියන අකුරැද සැමදා ජීවමානය. මෙම Aචච එක හරහා කුඩා දරුවන්ට සිංහල භාෂාවේ අකුරු දුරකථනයක හෝ ටැබ් එකක තිරය මත ඇඟිල්ලෙන් ලිවිය හැක. එය ඔවුන්ගේ අකුරැ ලිවීමේ හැකියාව හා ආශාව වර්ධනය කරයි

ඔබේ දුරකථනයෙන් ප්ලේ ස්ටෝර් වෙත ගොස් Akuru huruwa ලෙස ටයිප් කර හෝ මෙම ලින්ක් එකේන් ගොස්http://goo.gl/EBPX2t
මෙම ඇප් එක දුරකථනයට ස්ථාපනය කරගන්න.

3.ගොසිප් ලංකා පුවත් මෘදුකාංගය Gossip Lanka

පැයෙන් පැය දිනෙන් දින යාවත්කල් වන පුවත් සමගින් ඔබත් අප්ඩේට් වන්න අපගේ නවතම පුවත් ඇප් එක ඔබේ දුරකථනයට ස්ථාපනය කරගන්න ගූගල් ප්ලේ වෙතින් ගොසිප් ලංකා ලෙස ටයිප් කර සෙවීමෙන් හෝ මෙම ලින්ක් එකෙන් ලබා ගන්න http://goo.gl/crkbVY

4. උතුම් සුපැතුම් Uthum Supathum

ජීවිතයට අළුත් බලාපොරොත්තුවක් එක්ක නැවුම් හැඟීමක් ගෙන එන්නේ කිට්ටුවන්තයකුගෙන් එන සුභපැතුමකින් හොඳ හුස්මක් එක්කඅපූරැ ජවයකින් ඒකාකාරී ජීවිතය පනගන්වන්නේ සුභ පැතුමකින් එවන් සුභපැතුම් එවන්නට යවන්නට උතුම් සුපැතුම් ඔබට ආදරනීය අත්දැකීමක් වෙනවා නොඅනුමානයි. මෙම ඇප් එක හරහා ඔබට දිවියේ සෑම වැදගත් අවස්ථාවකම ඔබේ හිත මිතුරන්හට සුභ පැතුම් MMS,SMS, FB Message, Email ‘Blue tooth. cloud print.skype, twitter.viber
වැනි ඕනෑම ආකාරයකට යැවිය හැකියි.
උතුම් සුපැතුම් Uthum Supathum ඔබේ දුරකථනයට ස්ථාපනය කරගන්න මෙම ලින්ක් එකෙන් පිවිසෙන්න http://goo.gl/4XVEvJ

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්