AK47 යනු යුදලොව පුරා භාවිතයට ගැනුණු ජනප්‍රිය
ස්වයංක්‍රීය රයිපලයයි. එය නිර්මාණය කළේ රුසියානු ජාතික මිහායිල් කලෂ්නිකොව්ය.
පසුගියදා ඔහු මියගිය පුවත රුසියානු මාධ්‍යය විසින් වාර්තාකරනු ලැබීය..
මියයන
විට ඔහුගේ වයස අවුරුදු 94කි. ඔහු ඉපදුනේ 1919 රුසියාවේ
අල්තායි ප්‍රත්‍යන්ත කඳුකරයේය. ඔහුගේ
පවුලේ සහෝදර සහෝදරියන් ගණන 17කි.
11වන ලෝක යුද්දයේදී නාසි ජර්මනිය සමාජවාදී සෝවියට්
මිහයිල් කලෂ්නිකොව් මියගියද ඔහු තැනූ මිනිමරු AK47 ස්යංක්‍රීය රයිපලයට තවමත් පණ තිබේ.
No comments:
Post a Comment