සාමාන්‍යයෙන් ෆොටෝෂොප්,ඉලස්ට්‍රේටර් වගේ ෆොපෙෂනල් මෘදුකාංග භාවිතා කරලා ලොගෝවක් එහෙම නැතිනම් ලාංඡනයක්,වෙලද ලකුණක් හදන ඒක ලේසි නෑ.ඉතිං මෙන්න මේ ඒ ඒ ඒ ලෝගෝ මෘදුකාංගය භාවිත කරල ඔයාලට ගේමක් නැතුව ‍ෆොපෙෂනල් මොඩලයේ ලෝගෝවක් හදා ගන්න පුලුවන්.විවිධ මාතෘකා යටතේ ලස්සන ටෙම්ප්ලේට්ටු රාශියක් මේ මෘදුකාංගයත් සමග අන්තර්ගතයි.ඊට පස්සේ අවශ්‍ය ආකාරයට ඉමේජස්,ටෙක්ස්ට් ඉන්සර්ට් කරලා වෙනස් කර ගන්න පුලුවන්.විශේෂයෙන්ම ෆයිවර්,ඩිසයින් ‍ක්‍රවුඩ් වගේ වෙම් අඩවි වල ෆ්‍රී ලාන්සර් ජොබ් කරන අයට නියම භාණ්ඩේ.දැනට ලක්ෂ ගණන් වලින් නැතත් දහස් ගනන් වලින් හොයන්න මෙම මෘදුකාංගය ‍සිංහලෙන් සොෆ්ට්වෙයා කාරයටත් උදව් වෙලා තියෙනවා ඔන්න. 
සාමාන්‍ය විදියට බාගෙන ක්‍රැක් කර ගන්න.වෛරස් ගාඩ් වලින් ක්‍රැක් එක ඩිටෙක්ට් කලොත් පොඩි වෙලාවකට වෛරස් ගාඩ් එක ඩිසෙබල් කරලා වැඩේ කර ගන්න.දැන් ඉතිං බඩුම තමා. 

8 MB

සිප් ෆයිල් පාස්වර්ඩ් එක- www.p30world.com

පහසුවෙන් ලෝගෝ හදමු- AAA Logo Business Version

9 comments:

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.