ටච් සොෆ්ට් රෙජිස්ට්‍රි වර්ක් ෂොප් කියන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ රෙජිස්ට්‍රිය ලේසියෙන් එඩිට් කරන්න පුලුවන් මෘදුකාංගයක්.තරු පහේ හෝටල් වල රිසෙප්ෂන් එකේ සයිඩ් එකකින් හෝටලේ හැම කාමරයකටම,හැම තැනකටම යන්න යතුරු එල්ලලා තියෙනවා ඔබ දැකලා ඇති.අන්න ඒ වගේ තමා වින්ඩෝස් රෙජිස්ට්‍රියත්.අපි පරිගණකය ඔන් කරපු වෙලේ ඉදන් නැවත ෂට්ඩවුන් කරන තෙක් වන ක්‍රියාකාරකම් වල උපදෙස් ලියවෙලා තියෙන්නේ මේ රෙජිස්ට්‍රියේ.ඉතිං වින්ඩෝස් රෙජිස්ට්‍රිය නිවැරදිව වෙනස් කිරීමෙන් අපට අවශ්‍ය කටයුතු පහසු කරගන්න,වේගවත් කර ගන්න පුලුවන්.ඒත් මෙය සාමාන්‍ය පරිගණක දැනුමක් ඇති අයෙකුට කල නොහැකියි.හේතුව සමහර වෙනස් කම් සිදු කිරීමෙන් පරිගණකය ඔන් කිරීමට පවා නොහැකි වෙන්න පුලුවන්.ඉහත කී මෘදුකාංගය හරහා ඔබ රෙජිස්ට්‍රිය එඩිට් කරන විට එසේ වන ලොකු වැරදීම් පෙන්වා දෙනවා වගේම එය සිදුවීම වලක්වාලනවා.මේ නිසා මෙම ක්‍රමය ඉතාමත් ආරක්ෂිත ක්‍රමයක්.

බොහොමයක් වෛරස් වැඩසටහන්,ස්පයිවෙයා වැඩසටහන් පරිගණකයට ඇතුලු වූ පසුව ‍රෙජිස්ට්‍රිය තම පද්ධතියට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගනු ලබනවා.ෆොපෙෂනල්ස්ලා එහෙම නැතිනම් පරිගණක වැඩ්ඩෝ කරන්නේ මෙහෙම වෛරසයන්,ස්පයිවෙයා වැඩසටහන් පරිගණකයට රිංගපුවාම එඩිට් කරලා නැවත රෙජිස්ට්‍රිය යථා තත්වයට පත් කර ගන්නවා.ඒ වගේම එයාලා, අපි වගේ වෛරස් ගාඩ් කෑලි පාවිච්චි කරන්නෙත් නැතිලු.මෙහෙම අය ලංකාවෙත් ඉන්නවා.ගොඩක් අයට ලංකාවේ තියෙන රැකියා අවස්ථාවන් අඩු නිසා යුරෝපීය රට වලට බුද්ධිගලනය වෙනවා.ඔන්න ඊයේ(2013-11-26) යාපනය නගර සභාවේ වෙබ් එක හැක් කරලා ප්‍රභාකරන්ගේ ජන්ම දිනය සමරන්න ඇඩ් එකකුත් රිංගවලාලු හැකර් සතෙක්.සොරි තමා,මැස්සෙක්වත් හොයා ගන්න නෑ.අපේ කොල්ලෙක් අත් හදාබැලීමකට හරි මොනවා හරි කලොත් අත් අඩංගුවට ගන්නවා.රජයෙන් එහෙම කොල්ලෙක්ට සප් එකක් දීලා වැඩක් අරගෙන තිබ්බනම් ඕව රැකගෙන අපි තව කිලෝ මීටර් ගණන් දුර ගිහින් හුගක් කල්.

ඇඩ් එක ඉවරයි.කතා කර කර හිටියේ රෙජිස්ට්‍රිය ගැන.ටච් සොෆ්ට් එක හරහා සාමාන්‍ය කෙනෙකුට උනත් රෙජිස්ට්‍රිය වෙනස් කරන්න පුලුවන්.මොනවා කරන්නත් කලින් මේ මෘදුකාංගය හරහාම රෙජිස්ට්‍රි බැකප් එකක් අරන් තියාගන්න.අවුලක් වුනොත් රිස්ටෝර් පාරක් දාන්න පුලුවන්නේ.ඊට පස්සේ ඩිෆැග්මන්ට් පාරක් එහෙම දා ගන්න.කොම්පීතරේට සැබෑම ස්පීඩ් අප් එකක් ගන්න පුලුවන්.ඒ වගේම සාමාන්‍ය විදියට රෙජිස්ට්‍රියේ එන්ට්‍රියකට යන එක වෙලා යන වැඩක්.මේ මෘදුකාගයෙන් ඉක්මනට යන්න පුලුවන්.සර්ච් පාරක් දැම්මොත් වේගවත්ව එන්ට්‍රි එක හොයලා දෙන ස්ර්ච් ඇල්ගොරිදම් එකක් මෙහි අඩඅංගුයි.ඒ වගේම ඇඩ්මිනිස්ට්‍රේටර් එකවුන්ටුවෙන් ගිහින් එඩිට්න් වැඩ ලේසියෙන් කරන්න පුලුවන්.සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් කරලා ක්‍රැක් ෆයිල් එක ඕපන් කරගෙන ඒ හරහා ඊ එක්ස් ඊ ෆයිලය තෝරා පැච් ක්ලික් කරන්න.එතකොට වැඩේ ගොඩ.ඔන්න එහෙනම් බා ගන්නකෝ.

2.3 MB

සෙවුම් පද
TorchSoft Registry Workshop 4.6 Free Download
TorchSoft Registry Workshop 4.6 with Crack
TorchSoft Registry Workshop 4.6 with Key

ගේමක් නැතුව වින්ඩෝස් රෙජිස්ට්‍රියත් එක්ක හැප්පෙමු- TorchSoft Registry Workshop 4.6

2 comments:

  1. Replies
    1. කොමෙන්ටුවට ස්තූතියි!දැන් හරි.බා ගන්න.

      Delete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.