Blog Portal of Durakatana

මේ දවස්වල අඩු මිලකට ගන්න පුලුවන් හො‍්ඳ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගැන කියද්දි E-tel Quriosity seris එක ගැන නොකියා බෑ. ඒනිසා අපි තීරණය කලා ඒ ගැන වීඩියෝ Review එකක් කරල ඔයාලට දෙන්න. ඉතින් ඔයාලත් අලුතින් ෆෝන් එකක් ගන්න ඉන්නවනම් අපේ දුරකථන චැනල් එකට ගොඩවෙලා ඒකේ තියෙන වීඩියෝ එහෙම බලල දැනුවත්වෙලා ෆෝන් ෂොප් එකකට යන එක තමයි නුවනට හුරැ. එතකොට කඩේ ඉන්න අයියලාට ඔයාලව අන්දන්න අමාරැයි. මේ වීඩියෝ එකේ තියෙන්නේ E-tel I6 ෆෝන් එක ගැනයි.

අපේ දුරකථන චැනලයට යන්න මෙතන ක්ලික් කරන්න

http://www.youtube.com/channel/UCL5MbGnRlEsCR4Z6ugrzCIg

Comments on: "E-tel Quriosity i6 දුරකථන විමසුම වීඩියෝව" (1)

  1. Mage laga tynnawu eteli6 jangama drakatanye battry eka itha ikmaninin besa yai

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්