ලේලිගෙ ෆොටෝකොපි මැෂිම

දවසක් නැන්දම්ම කෙනෙක් ලේලිට මෙහෙම කිව්වලු.

“මේ දුවේ… අපේ මුණුපුරාට මගෙ පුතාගෙ පෙනුම ගෑවිලවත් නෑනෙ”

ලේලිත් කට වහං හිටියෙ නෑලු.

“වෙන්නැති නැන්දම්මෙ. මගෙ කකුල් දෙක අතරෙ තියෙන්නෙ ෆොටෝ කොපි මැෂිමක් නෙවෙයිනෙ”

හිලේ කතාව මෙතනින්

8 thoughts on “ලේලිගෙ ෆොටෝකොපි මැෂිම

  1. SHOAK KATHAWA, MEKA MAMA KALINUTH KIYAWAKA THIYANAWA, MATHAKA NEHE KOHEDA KIYALA.

    • හිල ගුරුප් එකේ කියවන්න ඇති. ඒ නැතත් මේක ජනප්‍රිය එකක්නේ.

  2. ඒ මැද මැෂිම ගැන දන්නෙ පුතා විතරයිනෙ.

  3. කාබන් කොලයක් තියා ගත්තනම් ඉවරනෙ.

    • අදහස හොඳයි. පෑන තද වැඩි උණොත් හිල් වෙන්න පුළුවන්!

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!