ලෝකයේ හොදම එහෙම නැතිනම් අංක එකේ මීඩියා ප්ලේයරයට දැඩි තරගයක් තිබුනත් බොහෝ විට ඉදිරියෙන්ම ඉන්නේ වී එල් සී මීඩියා ප්ලේයර් එක.ලොව පිලිගත් සමික්ෂණ ආයතන කිහිපයක්ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධති මත ධාවනය වන ලොව අංක එකේ මීඩියා ප්ලේරය ලෙස වී එල් සී ප්ලේයරය නම් කර තිබෙනවා.කේ ලයිට් කොඩැක් පැක්,‍ගොම් ප්ලේයර්,වින්ඩෝස් මීඩියා ප්ලේයර්,කේ එම් ප්ලේයර් ඊලගට පිලිවෙලින් ඉදිරියට එනවා.පහසු භාවිතය,කොඩැක් වැඩි ප්‍රමාණයකට සහය දැක්වීම,සරල බව,ඉහල ප්‍රමිති‍යකින් යුතු ඕඩ්යෝ/වීඩියෝ අවුට් පුට් ලබා ගත හැකි වීම,වි එල් සී ප්ලේයරයට මෙම ස්ථානය ලබා ගැනීමට උදව් වන ප්‍රධාන ගුණාංගයි.ඉතිං ඔබ ලග තවමත් වී එල් සී මීඩියා ප්ලේයර් එක නැතිනම් දැන්ම බා ගන්න.

බ්ට් 32- 23.2MB

බ්ට් 64- 22.2MB

ලෝකයේ හොදම මීඩියා ප්ලේයර් එක-VLC Media Player 2.1.0

2 comments:

  1. මෙලෝ රහක් නැ.වීඩියෝ කොටු කොටු පේන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක ඔයාගේ වීඩියෝ එකේ ‍කොලිටි එක පිලිබද ප්‍රශ්නයක් යාලුවා.

      Delete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.