Bandit Queen (1994)

Bandit-Queen 1 Bandit-Queen 2

කතා සරාශය

පූලාන් දේවි නම්වූ ගෙහැණියගේ ජීවිතකාතව පිලිබිබු කෙරෙන සිනමා නිර්මාණය මගින් 1968-1994 කාල වකවානුව තුල ඉන්දියානු සමාජයේ සංස්කෘතිය, කුලබේදය, රදල වාදය සහ ඉන්දියාවේ ජීවත්වන බහුතරයක් කාන්තාවන්ට විදීමට සිදුවන දුක්කම්කටලු හා අකටුතුකම් පිළිබද  අවබෝදයක් මෙම නිර්මාණය මගින් පෙක්ෂකයාට ලබාදේ.

දෘශ්ය සරාශය

වර්ගීකරණය

Biography | Drama | True Story

උපදේශකත්වය

18 + some intense sequences of sexual abuses

Ratings

IMDB 7.3 (from 2,185 users)
Rotten
Tomatoes
73 % (Audience)

වැඩිදුර තොරතුරු

http://www.rottentomatoes.com/m/bandit_queen/
http://www.imdb.com/title/tt0109206/
http://en.wikipedia.org/wiki/Bandit_Queen

බාගත කරගැනීමට / නැරබීමට

• youtube හි පහත සබැදියාවට උපයෝගී කරගන්න

http://youtu.be/L1UZZIUrYcQ (full movie)

http://youtu.be/UX185FMwQdc (with English subtitles)

One thought on “Bandit Queen (1994)

  1. අසරණ ගැහැනියට පිරිමියාට එරෙහි කෲරත්වයෙන්,
    ඉන්දියානු සමාජයේ ඇති ම්ලේච්ඡත්වයෙන් මා කම්පනයට පත් වූයෙමි.

    Reply

Leave a comment