සෙක්ස් සහ කසාදය ගැන රුවන් වැකි කීපයක්…

The joker malli

බලන්න මේවා කොයි තරං ඇත්තද කියලා…

  • උප්පැන්න සහතිකය යනු කොන්ඩම් සමාගමෙන් ලබා දෙන සමාව ඉල්ලීමේ ලිපියකි. එය ලිපියක් ලෙස නොදී සහතිකයක් ලෙස ලබා දෙන්නේ දුක අඩු කරගැනීමටය. ඉපදීම සහතිකයක් ලැබීමට තරම් දෙයක් බවට පත් කර තිබේ.
  • පෑන්ටි යනු ලෝකයේ ඇති හොඳම දේ නොවේ. එහෙත් හොඳම දේට ආසන්ව ඇති දෙයකි.
  • කන්‍යාභාවය යනු ආඩම්බර වීමට තරම් දෙයක් නොවේ. එය ඔබ මෙලෝ රහක් නැති, වැලේ වැල් නැති සහ චාන්ස් එකක් නොලද අයෙකු බව පෙන්වන සාධකයකි.
  • කන්‍යාභාවය නැමති අසනීපය සුව කල හැක.
  • ලිංගික ක්‍රියාවන්හි යෙදීම ඕමි බලනවා වැනි දෙයකි. ඔබට හොඳ සගයෙක් නොමැතිනම් හොඳ අතක් තිබීම ජයග්‍රහණයට අත්‍යවශ්‍ය වේ.
  • කසාදය නම් යුද්ධයේදී තම සතුරා සමග සැතපෙන්නට අවස්ථාව ලැබේ.
  • ඔබේ ප්‍රශ්ණ ඇඳට ගෙනියන්න එපා කියා පැරණි කියමනක් තිබේ. එය සත්‍යයකි. මන්ද ඇඳ මත ඕනෑවටත් වඩා ප්‍රශ්ණ තිබේ.

හිලේ කතාව මෙතනින්

9 thoughts on “සෙක්ස් සහ කසාදය ගැන රුවන් වැකි කීපයක්…

  1. Ane pissudha oyata? Kanyabhavaya kiyanne kochchara uthum deyakda? eka lankikayo api kochchara agaya karanna oneda? ai oya mehama liyanne?

    • මේ නංගිටනං වීලු තේරෙන්නෙ නෑ… ඔයාට කතරගම දෙයි හාන්දුරුවන්ගෙ පීටයි!

    • කරුමෙටවත් කොල්ලංගෙ ඕක හොයන්න පුලුවං උනානං (සහ ටෙස්ට් ෆේල් වෙන අවධානමක් තිබ්බනං)ඔයා ඔහොම කියන් නෑ

    • Lankawe theory eke hatiyta kasade wena kal oka raka gena hitapu kellek aye keeyatawath wate ynne na. Onna okai lankawe theorya.
      .
      .
      .
      Achchige redda😂😂😅😂😂

      • Lankawe theory eke hatiyta kasade wena kal oka raka gena hitapu kellek aye keeyatawath wate ynne na. Onna okai lankawe theorya.
        .
        .
        .
        Achchige redda😂😂😅😂😂

  2. වැදගත් දේවල් තියෙනව නේ 🙂

    ජය !

  3. Karumeta gahala hitapu ekek tho…wesa balla…

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!