ජාති තුනේ බබා

the_joker-wallpaper 500

15+ පිරිමි හිලරියස් ගායිස්ලා සඳහා පමණි.

ඔන්න එක කාන්තාවක්ට දරුවෙක් ලැබෙන්න යනවලු. ලේබර් රූම් එකේදි ඔන්න ඒ කාන්තාව හිටු කියල ‘පුෂ්… පුෂ්…’ ලු. ළමයගෙ ඔළුව එලියට ආවලු.

“හානේ… ඔයාගෙ බබාට තියෙන්නෙ චීන ඇස්”

ඩොක්ටර් කිව්වලු…

“ඔව් ඩොක්ට… මං හයිවේ එක හදන්න ආපු චීනෙක් එක්ක යාළු වෙලා හිටියනේ…”

කාන්තාව අමාරුවෙන් කියල ආයෙත් ‘පුෂ්’ලු! දැන් දරුවගෙ උරිස් එලියට ආවලු.

“සුදුම සුදු ඇඟක් තියෙන දරුවෙක් අනේ…”

ඩොක්ටර්ට කියවුනාලු…

“මේ දවස්වල සුද්දො ලංකාවට සෑහෙන්න එනවනෙ ඩොක්ටර්. මම පොඩි ට්‍රයි එකක් දුන්න ඉතිං … හුම්ම්ම්ම්ප්..”

දරුවගෙ කකුල් දෙකත් ආවලු එලියට.

“අනේ… කොල්ලට කළු කකුල් දෙකක්නෙ තියෙන්නේ….”

“ඇමරිකන් එම්බසියෙදි ඔබාමා වගේ බ්ලැක් ඇමරිකන් මනුස්සයෙක් දැකල මට මාව පාලනය කරගන්න බැරිවුණා ඩොක්ට”

ඔන්න ඉතිං දරුව සම්පූර්ණයෙන්ම එලියට ආවලු. ඩොක්ටර් පෙකණි වැල කපල දරුවව අඬවන්න තට්ටමට පාරක් ගැහුවලු. දරුව අඬන්න ගත්තලු. ඩොක්ටර් දරුවව අම්මට දෙන ගමන් මෙහෙම කිව්වලු.

“චීන ඇස් තියෙන සුදු ඇඟත් තියෙන කළු කකුල් තියෙන දරුවෙක්. අනේ මන්දා ඔයාට සෑහෙන්න ප්‍රශ්ණවලට උත්තර දෙන්න වෙයි..”

කාන්තාව දරුවව තුරුලුකරගෙන මෙහෙම කිව්වලු.

“අනේ ඩොක්ට ඒකනං මොකක්ද… කොල්ල බුරන්නෙ නැතිව අඬපු එකම මට ඇති”

2 thoughts on “ජාති තුනේ බබා

  1. ඒ කියන්නෙ බල්ලෙකුත්……

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!