පසුව ලියමි-මෙම වෙබ් අඩවිය ස්කෑම් හෙවත් වංචනික වෙබ් අඩවියක් බව දැන ගන්නට ලැබුණි.සමහර අයට මුදල් ගෙවා ඇති අතර,තවත් සමහරුන්ට මුදල් ගෙවා නොමැත.එනිසා අලුතෙන් රෙජිස්ටර් වීමෙන් වලකින්න.ඔබට මුදල් ඉපයීමට අවශ්‍ය නම් Fiverr.com, Freelancer.com, Odex.com වැනි වෙබ් අඩවි වල වැඩ කරන්න.වැඩ් විස්තර සදහා අයි ප්ලස්ගේ ලිපි කියවන්න මෙතනින් යන්න.

මෙන්න ඔයාලට ලේසියෙන් ඩොලර් හොයන්න වැදගත් තවත් වෙබ් අඩවියක්.මේ වෙබ් අඩවියෙත් ඔයාලට මීට පෙර  විස්තර දුන්න මයි බ්‍රවුසර් කෑෂ් වෙබ් අඩවියේ වගේම සොෆ්ට්වෙයා එකක් දෙනවා ඉන්ස්‍ට්‍රෝල් කර ගන්න.ඒක ඉන්ට්‍රෝල් කර ගත්තාට පස්සේ ඔයාලගේ ඩෙස්ටොප් එකේ  යටින් බාර් එකක් එනවා.ඒක හරහා ගිහින් ඒ වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න පුලුවන්.නික් නේම් එක එන්ටර් කලාම ඔයලගේ ඊ මේල් එකට පාස් වර්ඩ් එක එනවා.කැමතිනම් පහත බැනර් එක හරහා ගිහින් මගේ රෙෆරල් කෙනෙක් වෙන්න.එහෙම කලා කියලා ඔයාලට පාඩුවක් වෙන්නේ නැහැ.ඒ වගේම යාලුවන් රෙෆරල්ස්ලා විදියට එකතු කර ගන්න.

make cash

ඉහත බැනර් එක ක්ලික් කලාම ඊ මේල් එක එන්ටර් කරන්න බාර් එකක් එනවා.එතනට ඊ මේල් එක ලබා දී ජොයින් අස් දුන්නාම  මෙගා බයිට් 1.5 පමණ සොෆ්ටුවක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.එය ඉන්ට්‍රෝල් කර ගත්තාම ඉහත කී ඩෙස්ටොප් එකේ  යටින් බාර් එක ලැබෙනවා.ඉතිං මේ බාර් එක ක්ලෝස් නොකර අන්තර්ජාලයේ රැදී සිටින අතරදී ඔයාලගේ එකවුන්ට් එකට පොයින්ට්ස් එකතු වෙනවා.දින් තිහකින්/මාසයකින් ඒ පොයින්ට්ස් ඩොලර් බවට පත් වෙනවා.තව දෙයක් කියන්න තියෙනවා.මම මෙම වෙබ් අඩවියෙන් මුදල් ලබාගෙන(කෑෂ් අවුට්) කරගෙන නෑ.ඒත් භාවිතා කරන අය ලබා දී ඇති සාක්ෂි සහ ඇලෙක්සා රෑන්ක් අගය බැලු විට විශ්වාස කල හැකි වෙබ් අඩවියක්.එහෙනම් ගිහින් රෙජිස්ටර් වෙන්න.ඔබට ජය.

ලේසියෙන් අන්තර්ජාලයෙන් මුදල් හොයන්න-20 Dollars 2 Surf

4 comments:

  1. Replies
    1. බොරු නම් මේ වගේ ට්‍රැෆික් රෑන්ක් එකක් කොහොමද?
      http://www.alexa.com/search?q=http%3A%2F%2Fen.20dollars2surf.com%2F&r=home_home&p=bigtop

      Delete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.