මේ දවස්වල ෆේස්බුකියෙ නවතම ‍හදුනවාදීම ෆොටෝ කොමෙන්ට්.කස්ටිය මේ දවස්වල දඩ බඩ ගාලා කොමෙන්ටු දානවා ගැලපීම්,නොගැලපීම් බලන්නෙත් නැතුව අර අහවල් එකාට අහවල් එක අහුවුනා වගේ.දැන් සීන් එක බෝරිං වීගෙනත් එනවා.හැමතැනම වැටෙන්නේ එක වගේම කොමෙන්ටු සෙට් එකනේ.අලුත් කොමෙන්ටු ෆොටෝෂොප් වගේ සොෆ්ටුවකින් හදාගන්නත් කම්මැලියි.ෆොටෝෂොප් සමහරු දන්නෙත් නෑනේ.
මේ හැමෝටම තැනේ හැටියට ඇණේ ගහන්න තමන්ගෙම ස්ටයිල් එකට ෆොටෝ කොමෙන්ටුවක් හදාගන්න එලකිරි සොෆ්ට්වෙයා එකක් මෙන්න.වැඩේ අමාරු නෑ.පේයින්ට් වලින් වැඩ කරනවා වගේ තමා.විනාඩියක්වත් යන්නේ නෑ.අවශ්‍යනම් ෆොටෝ කොමෙන්ට් එකකට එහා ගිය වැඩක් ගන්න පුලුවන් සොෆ්ටුවක්.එහෙනම් බාගෙන කොරලාම බලන්න.

2 MB

ෆේස්බුකියට ෆොටෝ කොමෙන්ට් ලේසියෙන් හදා ගන්න-Photo Title

1 comment:

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.