පසුව ලියමි-මෙම වෙබ් අඩවිය ස්කෑම් හෙවත් වංචනික වෙබ් අඩවියක් බව දැන ගන්නට ලැබුණි.සමහර අයට මුදල් ගෙවා ඇති අතර,තවත් සමහරුන්ට මුදල් ගෙවා නොමැත.එනිසා අලුතෙන් රෙජිස්ටර් වීමෙන් වලකින්න.ඔබට මුදල් ඉපයීමට අවශ්‍ය නම් Fiverr.com, Freelancer.com, Odex.com වැනි වෙබ් අඩවි වල වැඩ කරන්න.වැඩ් විස්තර සදහා අයි ප්ලස්ගේ ලිපි කියවන්න මෙතනින් යන්න.

මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ සොෆ්ට්වෙයා ගැන සිංහලෙන් දැනුමක් ලබා දෙන අතරම ඒවා විශ්වාසනීය ආකාරයට නොමිලේම බා ගැනීමට හැමෝටම අව‍ස්ථාව ලබා දීමේ අරමුණින්.ඒත් මීට පෙර ලියූ වෙබ් බ්‍රවුසරයෙන් සල්ලි හොයන්න - My Browser Cash ලිපියට අදාලව ලැබුනු ඊ මේල් තොගය හේතුවෙන් ‍ඊට පිලිතුරු ලෙස මයි බ්‍රවුසර් කෑෂ්හි ආදායම වැඩි කර ගන්නා ආකාරය සම්පූර්ණවිස්තරයක් මෙම බ්ලොගයේම ලියන්න හිතුවා.මොකද ඊ මේල් 60කට අධික තොගයකට වෙන වෙනම පිලිතුරු ලිවීම එතරම් ප්‍රායෝගික නැති නිසා.අලුත් සොෆ්ට්වෙයා ගැන දැන ගන්න,බා ගන්න සිංහලෙන් සොෆ්ට්වෙයා වෙත එන යාලුවන් අදට පොඩ්ඩක් ඉවසා වදාරන්න ඈ.
විශාල කර බැලීමට රූපය මත ක්ලික් කරන්න
දැන් ඔයාල හිතනව ඇති මුට මෙච්චර ඊ මේල් තොගයක් ආවා නම් මේ තරමටම රෙෆරල්ලා තොගේකුත් ඇති නේද කියලා.ඒත් මට තාම ඉන්නේ රෙෆ්ල අට දෙනයි.ඒක තමා පුදුමේ.ඔන්න ස්ක්‍රීන් ෂොට් එකකුත් තියෙනවා විස්වාස නැති අයට.ඒකෙන් වැඩක් නෑ.මට ආපු ඊ මේල් තොගේ දැක්කම ඇත්තටම මගෙ හිත අමන්දානන්දයට පත් වුනා.මාස ‍එක හමාරක් ඇතුලත සිංහලෙන් සොෆ්ට්වෙයා වටා මේ වගේ පිරිසක් එකතු වෙලා ඉන්න එක ගැන.එ නිසා හිතට දැනෙන ෆිට් එකට ගුරු මුට්ටි නැතුව මයි බ්‍රවුසර් කෑෂ් ගැන මේ ලිපිය ලියනවා.දැන් ඉතිං අමන්දානන්දය කියන්නෙ මොකක්ද,කියල අහල ඊ මේල් එවන්න එපා ඈ..හ්ම්.. කතා ඇති.
මයි බ්‍රවුසර් කෑෂ් ගැන දන් නැති අය  මෙතනින් පෙර ලිපිය කියවන්න.කැමතිනම් රෙජිස්ටර් වෙන්න යට තියෙන මගෙ රෙෆරල් බැනර් එක භාවිතා කරන්න.

මම තවත් සොෆ්ටුවක් දෙනවා.මේක‍ හොට් ස්පොට් ෂීල්ඩ්,අයි පී ඇඩ්‍රස් චේන්ජ් කර ගන්න  පුලුවන් සොෆ්ටුවක්.ගොඩක් අයි පී චේන්ජින් සොෆ්ට්වෙයා භාවිතා කරනනකාට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ වෙනවා.‍‍ඒත් මේකෙන්  ස්ලෝ නොවී අයි පී ඇඩ්‍රස් චේන්ජ් කර ගන්න පුලුවන්.කරදරේකට තියෙන්නේ විටින් විට එන ඇඩ්ස් තොගේ තමා.බා ගත්ත ෆයිල් එකේ ක්‍රැක් ‍ෆෝල්ඩරේ හොස්ට් නමින් ඇති ෆයිලය C:\WINDOWS\system32\drivers\etc කියන පාත් එකටකොපි කර ගන්න.එතකොට ඇඩ් එන්නේ නෑ.
හොට් ස්පොට් ෂීල්ඩ් මෙතනින් බා ගන්න

දැන් කොම්පීතරේ රීස්ටාර්ට් කර ගන්න.හරියට වැඩේ කොර ගත්තනම් හද බාගයක් සහිත පලිහක් වගේ එකක් නොටිෆිකේෂන් ඒරියා එකේ ඇති.මේවා කියවල දන්න අය මට හිනාවෙන්න එපා.‍මේ වගේ සරලව කියන්නේ සමහර දේවල් අතලොස්සක් දැන ගත්තටගොඩක් අය නොදන්න බව මට ලැබුනු ඊ‍ මේල් වලින් මට තේරැම් ගිය නිසා.දැන් මයි බ්‍රවුසර් ඩොලර් මාක් එකයි,හොට් ස්පොට් ෂීල්ඩ් එකයි දෙකම නොටිෆිකේෂන් ඒරියා එකේ තියෙනවනම් නෙට් කනෙක්ට් වෙන්න.ඊට පස්සේ අර හොට් ස්පොට් ෂීල්ඩ් අයිකන් එක රයිට් ක්ලික් කරලා කනෙක්ට් කරන්න.වැඩේ ගොඩද කියල බලන්න http://whatismyipaddress.comට ගිහින් බලන්න.කන්ට්‍රි එක විදියට යූ එස් පෙන්නවනම් බඩුම තමා.ලංකාවේ විදියට එකවුන්ට් එක හැදුවට බය වෙන්න එපා.බැන්නඩ් වෙන්නේ නෑ.දැන් පෙරට වඩා ඇඩ්ස් ප්‍රමාණයක් ඔයාලට හම්බවේවි.ටාස්ක් කරනවටත් හොදට ගෙවයි.සාමානයෙන් මේ ක්‍රමේට සාමාජිකයෙකුට 0.30-1$ත් අතර ඇඩ්ස් ප්‍රමාණයක් දිනකට ලැබෙනවා.ඒක ලැබෙන්නේ මයි බ්‍රවුසර් කෑෂ්හි ඔබේ අත්දැකීම් මත සහ සාමජිකත්වයේ ස්වභාවය මත.කරුණාකරල අත් හදා බැලීම් නම් කරන්න එපාමේ සයිට් එකත් එක්ක.ඔබට එක අරමුණකට වැඩ කරන්න පුලුවන් නම් පමණක් රෙජිස්ටර් වෙන්න.නැත්තම් මාව,ඔබව විතරක්නෙවේ මුලු ලංකාවටම මයි බ්‍රවුසර් කෑෂ් බැන්නඩ් වේවි.
ඊ මේල් මගින් ආපු ප්‍රශ්න..

$.මයි බ්‍රවුසර් කෑෂ්හි අපිට මුදල් ගෙවන ඇඩ්ස් පෙන්වීම ඉවරයි කියලා දැන ගන්නේ කොහොමද?
මතුවෙන පොප් අප් මගින් දැන ගන්න පුලුවන්.
මෙන්න මේවා තමා මුදල් ගෙවන ඇඩ් ඇඩ්.ඒවා සමග කලුපාටින් වටිනාකමක් පෙන්නනවා.

පැය බාගයක් විතර මේ වගේ පොප් අප්පෙන්වනව නම්  ‍අපිට මුදල් ගෙවන ඇඩ් ඉවරයි.දැන් මයි බ්‍රවුසර් කෑෂ් වලින් එක්සිට් වෙන්න.
(ඩොලර් ලකුණ රයිට් ක්ලික් කරලා එක්සිට් තෝරන්න)

ආයෙත් පැය කිහිපයකින් ලොග් වුනාම නැවතත් ඇඩ්ස් බලන්න පුලුවන්.

$.බ්‍රවුසර් බක්ස් මගින් මොකද වෙන්නේ?
අර්න් මනි මෙනුවේ  අර්න් බ්‍රවුසර් බක්ස් ගියාම ඔයාලට බ්‍රවුසර් බක්ස් ‍ලබා ගන්න පුලුවන්.කරන්න තියෙන්නේ එක එක සොෆ්ටු එහෙම බාල කොම්පීතරේට ඉන්ට්‍රෝල් කර ගත්තම බ්‍රවුසර් බක්ස් හම්බ වෙනවා.ඒවයින් එකවුන්ට් එක අප්ග්‍රේඩ් කර ගත්තාම ඔයාලට ලැබෙන වාසි ප්‍රමාණය වැඩියි.ඒත් ඔය කියන සොෆ්ටු ඔක්කොම දා ගත්තම කොම්පීතරේ ඉතුරු වෙයිද මක්දා.මම නම් වැඩිය බ්‍රවුසර් බක්ස්  පස්සේ යන්නේ නැහැ.ඔයාලට ඕනි නම් ට්‍රයි කරලා බලන්න.

$.මයි බ්‍රවුසර් කෑෂ් සොෆ්ටුව වැඩ නෑ?
සමහර වෙලාවට මම දුන්නු සොෆ්ටුව ඔයාලගේ ඔයාලගෙ ඔපරේටින් සිස්ටම් එකත් එක්ක ගැලපෙන් නැති වෙන්න පුලුවන්.එහෙම වුනොත් අර්න් මනි මෙනුවේ ඉන්ට්‍රෝල් මයි බ්‍රවුසර් කෑෂ් යන්න.එම වෙබ් අඩවිය මගින් ඔයාලට ගැලපෙන සොෆ්ටුව දෙයි.ඊට අමතරව මේ සදහා ඩොට් නෙට් ෆේම් වර්ක් වැඩ සටහන් අවශ්‍යයයි.ඒක නැතිනම් මෙතනින් බා ගන්න.

$.ටාස්ක් කරන්නේ කොහොමද?
1)පලමුව අර්න් මනි මෙනුවේ ටාස්ක් ෆෝ කෑෂ් තෝරන්න.

2)දැන් ඔයාලට ටාස්ක් සිස්ටම් නමින් ටැබ් එකක් ඕපන් වෙලා ටාස්ක් තොගයක්ම පෙන්නාවි.අර මම පෙර කිව්ව විදියට අයි පී වෙනස් කරල ලොග් වුනානම් කල හැක් ටාස්ක් ප්‍රමාණය තවත් වැඩ් වෙයි.

3)මෙතනින් ඔයාලට කළ හැකි ටාස්ක් පමණක් තෝරා ගන්න.(වටිනාකම වැඩි එක ටාස්ක් එකක් කරල මුදල් නොලැබී යනවාට වඩා වටිනාකම අඩු කුඩා ටාස්ක් රාශියක් කරන්න.එවිට මුදල් ලැබීමේ හැකියාව සාපේක්ෂව වැඩියි.)තෝරා ගත් ටාස්කුව යටම ඇති ස්ටාර්ට් දිස් ටාස්ක් දෙන්න.

4)ඔබ තෝරා ගත් ටාස්ක් මයි ටාස්ක් ටැබ් එක යටතේ ඇති ටාස්ක් වෙයිටින් ෆෝ යුවර් කම්ප්ලෙෂන් යටතේ පෙල ගැහෙනවා.

5)දැන් අදාල ටාස්කුව දී ඇති උපදෙස් අනුව සම්පුර්ණ කරන්න.

6)ඊට අදාල ප්රූප්ස්(සාක්ෂි-යුසර් නේම්,වෙල් කම් ඊ මේල් යනාදි..)ලබා දී රිපෝර්ට් දිස් ටාස්ක් ලබා දෙන්න.

7)දැන් ඒවා මයි ටාස්ක් ටැබ් එක යටතේ ඇති කම්ප්ලීටඩ් ටාස්ක් වෙයිටින් ෆෝ ඇප්රුවල් බයි ටාස්ක් මාස්ටර් තුලට වැටේවි.ඔබ නිවරැදිව ටාස්කුව සිදු කලා නම් සාධාරණ කාලයක් ඇතුලත(දවස් 1ක් 2ක්) ඔබේ මයි බ්‍රවුසර් කෑෂ් ගිනුමට මුදල් බැර වෙලා තියේවි.

හෆොයි..පතරංග ජාතකේම දිගැරලා තියෙනව එහෙනම්.දැන් ඉතිං වැඩේට බහිමු.හැකි තරම් ටාස්ක් කරන්න.ඔබේ මහන්සියේ හැටියට ප්‍රතිඵල තියේවි.වෙලාවක් තියෙනවනම් ගේම්ස් මෙනුව යටතේ
ඇති ප්රයිස් වීල් එකත් කරකවලා බලන්න.ලක් එකක් තිබුනොත් කැරකෙන් නැතෑ.නිකන් දෙන දේනේ.ප්‍රශ්නයක් ඇති වුනොත් ඊ මේල් එකක් තියන්න.හැකි උපරිමයෙන් උදව් කරන්නම්.එහෙනම් ‍අපි ලීක් වුනා.ඔබට ජය.

මයි බ්‍රවුසර් කෑෂ්හි ආදායම වැඩි කර ගන්නා ආකාරය

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.