වතුර වෙනුවට උණ්ඩ, මර්ධනයට එරෙහිව පෙළගැසෙනු මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් වැලිවේරියේදී සිදු කළ ඝාතනයන්ට විරැද්ධව ඊයේ අලවා තිබූ පෝස්ටර් කිසියම් පිරිසක් විසින් ඉවත් කර කිබූ අයුරැ ලංකාපෝස්ටර් නිරික්ෂනයට ලක්විය.
එබැවින් මෙම පෝස්ටර් සහ එම පෝස්ටර් පිළිබද සටහන උපුටා ගනු ලබන්නේ lankatruth වෙබ් අඩවියෙනි.