Techකතා 173වන වැඩසටහන 2013 ජුලි මස 5වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා චම්ලි සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
- [00:01:06] : Windows 8.1 නිකුත් වේ.
- [00:03:12] : Sony Xperia V ෆෝන් එක ගැන විස්තර.
- [00:09:48] : HTC One ෆෝන් එක ගැන විස්තර.
- [00:17:56] : Intel T series ප්‍රොසෙසර් ලංකාවේ මිලදීගත හැකිද?.
- [00:18:12] : Toshiba C640 ලැප්ටොප් එක ස්ලෝව් වෙන්න පුළුවන් හේතු මොනවද?.
- [00:20:40] : ටෙකකතා වල MP3 ෆයිල් .ram වලට කන්වර්ට් කරන සොෆ්ට්වෙයා එක කුමක්ද?.
- [00:21:54] : USB male කේබල් එකකින් පරිඝනක දෙකක් සම්බන්ධ කලහැකිද?.
- [00:23:12] : ඇඩ් ක්ලික් කරල සල්ලි හොයන්න පුලුවන්ද?.
- [00:28:07] : මැලේෂියාවේ හදන DTM 150 බයික් එක ගැන අදහස්.
- [00:32:15] : Odesk and Freelancer වැඩ කරල ලංකාවට සල්ලි ගෙන්වාගන්නෙ කොහොමද?.
- [00:32:48] : ලැප්ටොප් එකක SATA හාර්ඩ් ඩිස්ක් එකක් ඩෙස්ක්ටොප් පරිගණකයකට සම්බන්ධ කරන්නේ කෙසේද?.
- [00:33:14] : A/L Science කරන අයට දෙන උපදෙස් මොනවද?.
- [00:33:56] : Game developer කෙනෙක් වීමට උපදෙස්.
- [00:35:48] : HP Probook 4540S ලැප්ටොප් එක ගැන අදහස්?.
- [00:36:03] : Galaxy S ෆෝන් එකේ baseband unknown ලෙස එන්නෙ ඇයි?.
- [00:36:53] : Sony Smartwatch ගැන අදහස්.
- [00:37:11] : Fujifilm කැමරා ගැන අදහස්.
- [00:37:50] : Original iPhone 5 ලංකාවේ මිලදී ගතහැකි ස්ථාන.
- [00:38:13] : ලැප්ටොප් එක බූට් වීමෙන් පසුව නිසිලෙස ක්‍රියා නොකිරීමට හේතු.
- [00:39:04] : කැමරා වල ඇති ISO අගයෙන් අදහස්වන්නේ කුමක්ද?.
- [00:40:26] : Programmable Logic Control ගැන විස්තර. (Link)
- [00:42:26] : UPS එකක නිවැරදි output voltage එක කුමක්ද?.
- [00:42:58] : IT, Econ and Media ඉගෙනගෙන IT පැත්තට සම්බන්ධ ජොබ් කල හැකිද?.
- [00:45:06] : iBoot නැතුව iPhone එකක් ඔන් කළහැකිද?.
- [00:45:32] : Arduino එකක් භාවිතාකර fingerprint scaner එකක් සැදිය හැකිද?.
- [00:46:52] : UCSC එකේ BIT හොදයිද?.
- [00:46:56] : WiFi access point කීපයක් ඇති ස්ථානයක සම්බන්ධතාවය දිගටම පවත්වා ගන්නෙ කෙසේද?.
- [00:47:40] : ලංකාබෙල් වල FUP තියෙනවද?.
- [00:48:15] : Ethical hacking ගැන අදහස්.
- [00:54:59] : Techකතා App Review “SMS backup and restore” (Link)
- [00:56:52] : Dialog TV (SD) බලන්න ගැලපෙන ටීවී එකක් තෝරගන්නේ කෙසේද?.
- [01:00:09] : Nexus One ෆෝන් අදධිකලෙස රත්වෙනවද?.
- [01:00:16] : DHCP සර්වර් ගැන විස්තර.
- [01:06:14] : ඉහත Arduino fingerprint ගැටලුව තවදුරටත්.
Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download ZIP of RealAudio (5.9MB)]
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen
මේ සැරේ නම් අද තමා අහන්නේ. ඊයෙ රෑ පිස්සු පූසාට හදිසි වැඩක් සෙට් වුනානෙ නොකර බැරිකමට ගියා.
නැගල යන topics ටිකක් කතා කරල තියෙනවානේ. එල එලස් 😀
බොහොම පින් ඔන්න දැන් තමා ගන්නේ
ජය වේවා!
දැනුම බෙදා හදාගන්නවාට ස්තුතියි TK 🙂
ලයිව් බලන්දනම් බැරි වුණා..
එයේ රා බැලුව කොහොමහරි…
HTC One එකනම් සුපිරි පාටක් පෙන්නේ…
ඒ ගැන වැඩි විස්ටර කියන්න…. ඔක අත පත ගාල පොඩ්ඩක් පෙන්නන්ඩ.. බලන්ඩ ආසයි 🙂
ස්තුත්යි
Ayya, they’re trying to become script kiddies, not hackers. Explaining them (since Sri Lankan community lack technical knowledge) may prevent further misunderstanding them about hacking.
ඇහුවා…..ගොඩක් ස්තුතියි
techduino vedio ekakwath danne nadda ayye?
Aspect Ratio Problem in Videos,
but who Cares!… :p