සිතක පැතුම්

රෝග තුන්දොස් සියලු මැඩගෙන සෑමකල් දිවි සුව විදින්නට,
සීත සුළගක දැනෙන සිසිලස විලස සිත්වල හැගුම් තැබුමට,
නේක බාධක මග හරෝගෙන සීන එලෙසෙම පල දරන්නට,
ඈත අහසේ තාරකාවක කෙනෙකු ඇත අප දෙදෙන රැකුමට…

ප්‍රතිචාරයක් ලබාදෙන්න