Monday 6 May 2013

ගේමක් ගහමුද 05 (ටාර්සන්)

Tarzen Walt Disney


ඔන්න යාලුවනේ අදත් මම අරගෙන ආවේ ලස්සන කාටුන් ගේම් එකක් මේකත්
අනිත් ඒවා වගේ තමයි ඔන්බෝර්ඩ් වීඩියෝ කාර්ඩ් තියන අයට සෙල්ලම් කරන්න
පුලුවන් ගේමක් දැන් ඔයාලා හිතයි ඇයි අපිට බැරිද කියලා ඕනේම කෙනෙක්ට
කැමතිනම් සෙල්ලම් කරන්න පුලුවන් වැඩිපුරම පොඩි ගේම් දෙන්නේ ඔන්බෝර්ඩ්
තියන අයට අනිත් ඒවා සෙල්ලම් කරන්න බැරි හින්දයි අනිත් අයටනම් සෙල්ලම්
කරන්න ඕන තරම් ගේම් තියනවානේ ඒක නිසා බැරි අයට තමයි මේවා දෙන්නේ
අනිත් අය මාත් එක්ක තරහාවෙන්න එපා ඔයාලටත් ලගදිම හොද ගේමක් දෙන්නම්
මේක ගැන කියන්න නම් වැඩි දෙයක් නැ කවුරුත් දන්නවා ඇතිනේ ටාර්සන් ගැන
ටාර්සන්ගේ කතාව තමයි මේකේ තියෙන්නේ එහෙමනම් අරගෙනම බලන්නකෝ
මහ ගොඩක් නැ මේගාබයිට් 43ක් වගේ තියෙන්නේ යන්නම් බුදුසරණයි...............

මෙන්න අරගනු

2 comments:

  1. ගේමක් ගහපු කාලයක් නම් මතක නෑ... මම කැමතිම ගේම් දෙක IGI 2, CRYSIS 1 යි... CRYSIS අනිත් ඒවා සෙල්ලම් කරන්න ආසා වුනත් මගේ ඩෙස්ක්ටොප් එක මදී C 2 DUO හම්... දිගටම ලියන්න සුභපැතුම්...

    ReplyDelete
  2. me game aka dowunlod karanna danna mata kiyala denawada

    ReplyDelete

ඔයාගේ අදහසත් එකතු කරන්න කැමතිනම්