cowkorner වෙතින් ක්‍රිකට් wallpapers පෙළක්

ශ්‍රී ලංකාවේ මිලියන ගණනක් ක්‍රිකට් ලෝලීන් සිටියත් අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් අන්තර්ජාලය තුළ ඇති wallpapers ගණන ඉතා සීමිතයි. ඉතින් මේ අඩුපාඩුව මගහරවන්න cowkorner එකෙන් පුංචි උත්සාහයක් ගන්නයි මේ ලෑස්තිය. මුල්ම උත්සාහය නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්, ඒව හදාගන්න ඔබේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා.

Edit : Wallpapers Gallery එකට මෙතනින් යන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න