නුබේ සෙනෙහෙ සිත

ඉමක් කොනක් නැති තරු ලෙස රෑ අහසේ පායනා,
දිනක් දිනක් ගත වෙන හැම පැතුම් මලින් පිරවුනා,
රැයෙත් දවාලෙත් සිතකට නැවුම් හැගුම් කැන්දනා,
නුබත් නුබේ සෙනෙහෙ සිතත් සැමදාමත් වාසනා…

ප්‍රතිචාරයක් ලබාදෙන්න