පිවිතුරු සෙනෙහස

රැයේ අසිරිය මැවූ සද තරු,
දිලේ සැමවිට මකා ඝනදුරු,
රැදේ සිත නුබ ලගින් නිරතුරු,
සෙනේ සුවදට හදේ පිවිතුරු…

ප්‍රතිචාරයක් ලබාදෙන්න