මෝඩයා

තමන්ට නොවැටහෙන දෙයට වහල් වෙයි. එසේ නැත්නම් සිනාසෙයි. තමන්ට නොවැටහෙන දෙයට බියවෙයි. එසේ නැත්නම් විශ්මයට පත්වෙයි. තමන්ට ඉගෙන ගන්නට බැරි දෙයට පුද සත්කාර කරයි. එසේ නැත්නම් එය අවඥාවට ලක් කරයි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1980 අගෝස්තු 15