About Katagesma -

www.katagesma.lk යනුවෙන් අපි මේම Blog එක පටන් ගන්නේ 13 / 03 / 2013 වන දින. හැම කෙනාගේම දැන ගැනීම පිනිස අපි මුලින්ම හිතුව මේ KataGesma - කටගැස්ම යනුවෙන් අදයස් වෙන්නේ කුමක්ද කියා පහදා දෙන්න.

ඇත්තෙන්ම මුලින්ම 
KataGesma - කටගැස්ම කියා හැදුනේ facebook එකේ fan පේජ් එකක්. එම page එක මාසයක් වැනි සුලුකාලයක් තුප ඉතා හොද මට්ටදතට පැමිනායා. එම පැමිනීමත් සමගම මේම Blog එක KataGesma - කටගැස්ම නමින් ආරමිබ කෙරෙනවා...

කටගැස්ම Page එකෙන් සහ Blog එකෙන් කෙන් කෙරෙන්නේ කාටවත් මඩගැසීමක් කාටවත් කඩේ යැමක කාවවත් මහත් කොට කතා කිරීමක් නොව.ඇත්තෙන්ම මෙයින් වෙන්නේ රටේ වෙන පුන්චි පුන්චි ආරනචි, ලොව පුරා විහිදී තිබෙන තාක්ශනය, රටතුල ඇතිවන විහිලු තහලු, එදිනෙදා වෙනස් වන ලෝකය පිලිබද ආරන්චි ඔබට දැන ගැනීම පිනිසයි. 

Comments